presto shipping use කරපු කෙනෙක් ඉන්නවද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කලින් තිබ්බ wired headphone එක කෙල උනා. Amazon එකෙන් Soundcore by Anker Life Q30 එක ගන්න බැලුවේ.. reviews හොදයි + මම use කරන soudcore speakers , earphone ත් හොදයි.

    ගෙන්නන්න විදියකට set උනේ මේක https://www.presto.lk/worldwide/

    උන්ගේ 1kg item එකක් 19$ වෙනවා shipping.. Headphone එකේ discount එකකුත් තියන හින්දා ඒ ගැන කැපුනට shape ..

    දැනගන්න ඕනේ මේ headphone එකට ( 79.99$, discount එකෙන් 65$ක් වගේ වෙනවා ) කීයක් වගේ tax වැඩිද ? Headphone එකක් එහෙම ගෙන්නපු උන් ඉන්නවද ?

    Thanks in advance :)
     
    • Like
    Reactions: The Kingslayer

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Tax නම් වදින්නේ නැති වෙයි . එච්චර ලොකු දෙයක් නෙවෙයි නේ

    මාත් හිතුවා ඒත් මම එක පාරක් Ali එකෙන් Dash Cam එකක් ගෙනාවමත් tax වැදුනා .. ඒකයි බැලුවේ
     
    • Like
    Reactions: 2osama

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    පාර්සල් ෆොවර්ඩින් කරන අයගෙන්ම තමයි අහන්න වෙන්නෙ

    https://www.presto.lk/ මේක ෂුවර් සයිට් එකක් ද?

    Yaluwek lagadi oken order kala... U kiuwa hodai kiyala unge..
    Kalin EK eketh daala tibba ekek adurana un presto eken gennala tiyanawa kiyala.. eakai baluwe
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    fedEx deliver කරන්නෙ.. දවස් 8-12ක් මම හිතන්නෙ...

    මම දැම්ම item එක.. ආවම විස්තරයක් දෙන්නම්
    Okkoma shipping charge eka kiyada bn
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    sadaranaiy gana
    eaka thama math hithuwe.. Joining fees ehema mukuth na.. eaka hinda shape wage..


    Bump. Lap ekak wage gennat safe da? Tax wadinawada? Send as gift kiyala option ekak tiyenawa neh Amazon eke. Ethakotath wadinawada?

    Eakanam math hariyata danne na bro.. matath oya VGA ekak, processor ekak gennagannath balanna one.. eth thama mata hariyata service eka gana experience na ne.. me para ena item eka anuwa thama hariyatama balanna wenne..

    oya tax scn eka kohomath mata aul..
     
    • Like
    Reactions: TheNotoriousMMA

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    eaka thama math hithuwe.. Joining fees ehema mukuth na.. eaka hinda shape wage..




    Eakanam math hariyata danne na bro.. matath oya VGA ekak, processor ekak gennagannath balanna one.. eth thama mata hariyata service eka gana experience na ne.. me para ena item eka anuwa thama hariyatama balanna wenne..

    oya tax scn eka kohomath mata aul..

    Gannawanam black friday deals thiyenawa this friday. Bestbuy, Newegg, Amazon ehema ati balanna
     
    • Like
    Reactions: sp3co