amazon එකෙන් amazon echo dot එකක් ගත්තා ගිය මාසේ. ගියේ 29.99$. ඒක අද suite එකට ආවා කියල presto එකෙන් mail එකක් ආවා. මගේ suite එකට log වෙලා බලනකොට item එකේ price එක විදිහට පෙන්නනවා 389$ ක්. Amazon එකෙන් දීපු invoice එකේ grand total එක තියෙන්නෙත් 29.99$ කියල. මේකට කතා කරන්න number එකක් දන්නවද? උන්ගේ customer care දාල තියෙන number එක rings යනවා answer කරන්නේ නෑ. email එකක් නම් දැම්ම suite එකේ screenshot එකකුයි amazon එකෙන් දීපු invoice එකේ copy එකකුයි attach කරලා.