PRICE CHANGES OF BAJAJ MOTORCYCLES

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බජාජ් යතුරුපැදි වල මිල වැඩිවෙයි.:growl::growl:

    Pulsar 200RS - පෙර මිල 561900ක්ව තිබු අතර නව මිල - 577800කි.

    Pulsar 200NS - පෙර මිල 460400ක්ව තිබු අතර නව මිල - 405000කි.

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි.

    Pulsar 150AS - පෙර මිල 357700ක්ව තිබු අතර නව මිල 365000කි.

    Pulsar 150UG4.5 - පෙර මිල 298250ක්ව තිබු අතර නව මිල 305000කි.

    Pulsar 135LS - පෙර මිල 259500ක්ව තිබු අතර නව මිල 265000කි.

    Discover 125 M - පෙර මිල 221400ක්ව තිබු අතර නව මිල 224500කි.

    Platina 100ES - පෙර මිල 175990ක්ව තිබු අතර නව මිල 179500කි.

    Platina 100KS - පෙර මිල 165990ක්ව තිබු අතර නව මිල 169500කි.

    CT 100 - පෙර මිල 157990ක්ව තිබු අතර නව මිල 161500කි.

    Discover 150 හා Discover 100 M යතුරු පැදි වල මිල ගනන් පෙර පරිදිම වේ.
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Pulsar 200NS - පෙර මිල 460400ක්ව තිබු අතර නව මිල - 405000කි.

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි.

    ai ban me 2 witharak adu karala :shocked::shocked::shocked::shocked:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Pulsar 200NS - පෙර මිල 460400ක්ව තිබු අතර නව මිල - 405000කි.

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි.

    ai ban me 2 witharak adu karala :shocked::shocked::shocked::shocked:

    ඒවට ලොකු ඩිමාන්ඩ් එකක් නැතිව ඇති බන්..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Pulsar 200NS - පෙර මිල 460400ක්ව තිබු අතර නව මිල - 405000කි.

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි.

    ai ban me 2 witharak adu karala :shocked::shocked::shocked::shocked:

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි. :nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pulsar 200NS - පෙර මිල 460400ක්ව තිබු අතර නව මිල - 405000කි.

    Pulsar 180 - පෙර මිල 369100ක්ව තිබු අතර නව මිල 320000කි.

    ai ban me 2 witharak adu karala :shocked::shocked::shocked::shocked:

    චාටර්ලු නේද බන් :lol:මගේ නම් ඩ්ස්කවරි 135 :)

    If a recent post by Facebook user Mohsin Patel, his Bajaj Pulsar RS200 is the reason behind a major accident involving his wife and himself. The incident, according to the complainant, happened when he applied brakes while riding on the highway; all of a sudden the wheel allegedly broke and tossed the occupants off the motorcycle, on the tarmac. Both the riders reportedly suffered some serious injuries and were hospitalized.

    Bajaj-Pulsar-RS200-Accident-4-300x300.jpg.pagespeed.ce.XDip6_-O7T.jpg
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    සොහොන;19238095 said:
    චාටර්ලු නේද බන් :lol:මගේ නම් ඩ්ස්කවරි 135 :)

    ow ban owage gihin ata thala ganna thamai wenne. daily use walata 135/125/100 thama hariyanne maintain cost ekath adune.
    matanam mulin aapu discover 125 eka tharam ekak wath set une naha.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් බන් Discover 135 බයික් එකට අදට උනත් ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol: oya kiyana ganan walata owa ganne ithin konde badapu chinu thama :lol:

    යකෝ ජේඩ් එකක් අරන් පදිනවනේ බන්....:oo::oo::oo: එත් තෙල් කරන්නේ නැනේ daily use වලට :(:(:(:(:(