Prima catering sausages?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Machanla man prima sausage packet ekak gatta 500g 290i eke packaging eka wenas catering sausage kiyala gahala tiyenne.

    :nerd:

    meka normal eka wageda? kanna hodaida

    danna kenek kiyanna.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඕක මචං නෙල්නා සොසේජස් එක වගේ. අවුලක් නෑ. අපේ පැත්තෙ නම් ඕක රු. 260.00 යි :yes:
     

    thanujaka

    Well-known member
  • අපෝ කේටරින් පැක්..
    ගාන අඩු හින්ද මාත් එක දවසක් ගෙනාව ආයේ ගෙනාවෙම නෑ..
    ගෙදර පාවිච්චියට ගන්නේ නෑ ගත්තොත් මම ඕව ගන්නෙම බයිට් එකට හදනන් විතරයි ලාබ නිසා...
    මහ ගොබ්බ රසක් බං ඒවගේ තියෙන්නේ...
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අපෝ කේටරින් පැක්..
    ගාන අඩු හින්ද මාත් එක දවසක් ගෙනාව ආයේ ගෙනාවෙම නෑ..
    ගෙදර පාවිච්චියට ගන්නේ නෑ ගත්තොත් මම ඕව ගන්නෙම බයිට් එකට හදනන් විතරයි ලාබ නිසා...
    මහ ගොබ්බ රසක් බං ඒවගේ තියෙන්නේ...

    haffa dannawanam ganneth na,, ela ela
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    mamanam sausages kana eka 100% k ma nawattuwa.

    ape relation kenekge yaluwek kiyapu ekak ahalaa, cheap sausages hadana hati gana ahala, stop eating sausages..
    (if you want to eat meat, then eat chicken.. simple or eat fresh fish)