primavera tutorials

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    මෙ නොනා මහතැන්ලාගාව primavera tutorials එහෙම තියෙනවැයි. මහතුන්ට primavera tutorials ඕනවෙලා තියෙනව. තියෙ නම් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් ලින්කුවකුත් දාල මහතුන්ට උපකාරයක් කරන්න. නොදන්න නෝන මහත්තයල දැක්කෙ නැ වගෙ යන්නෙ නැතිව බම්ප් එකකින් උපාකාර කරල යන්න. ඉගෙනගන්න මනුස්සයෙකුට උපකාර කරල පින් අතෙ වැඩක් කරගන්න.