Prime Engineering ගැන

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මචන් Prime Engineering එකේ Software Development Section එක කොහොමද ?
    කම්පැනි එක හොඳයි ද ? Experience එකක් ගන්න පුළුවන් වෙයිද හොඳ ? මේ කම්පැනි එක ගැන Working environment එක ගැන එහෙම දන්නවනම් පොඩ්ඩක් කියපන් මචන් ? සෙට් වෙලා තියන position එක තම Associate Software Engineer - .net/angular

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපන් පොඩ්ඩක් මේ ගැන දැනගන්න නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    • Like
    Reactions: SuperX

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මගේ යාළුවෝ දෙන්නෙක්ම හිටියා ඒකේ. පඩි නම් දෙන්නේ අඩුවෙන්ලු මචං..නිවාඩු ගන්න ගියාමත් මෙඩිකල් ඉල්ලනවාලු.මගේ යාළුවෝ දෙන්නම දැන් ඒකේ වැඩ කරන්නේ නෑ.
    තීරණය ඔබ සතු ය. ගිහින් බලපන් මචං..
    පියෙස්ට්‍රා එකේ උඩ තට්ටුවෙද කොහෙද තිබ්බේ.
     
    Last edited:
    • Like
    Reactions: Feedback.

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මගේ යාළුවෝ දෙන්නෙක්ම හිටියා ඒකේ. පඩි නම් දෙන්නේ අඩුවෙන්ලු මචං..නිවාඩු ගන්න ගියාමත් මෙඩිකල් ඉල්ලනවාලු.මගේ යාළුවෝ දෙන්නම දැන් ඒකේ වැඩ කරන්නේ නෑ.
    තීරණය ඔබ සතු ය. ගිහින් බලපන් මචං..
    පියෙස්ට්‍රා එකේ උඩ තට්ටුවෙද කොහෙද තිබ්බේ.

    Thanks machan wisthareta

    Hr eken call kra place ekak kyuwt na mokut kyuwet na hr ekath awul wage passe man call krla tama anith dewal danagatte.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Thanks machan wisthareta

    Hr eken call kra place ekak kyuwt na mokut kyuwet na hr ekath awul wage passe man call krla tama anith dewal danagatte.

    මමත් ඒකේ ඉන්ටවීව් ගියා දැන් අවුරුදු දෙකකට විතර කලින්.ඒත් මම ජොබ් එකට ගියේ නෑ.ඒ කාලේ හසිත කියලා සර් කෙනෙක් හිටියා.පොර නම් මාර හොදයි.පොර දැන් නෑ මම හිතන්නේ.

    කවුරුවත් ඔතන වැඩි කල් ඉන්නේ නෑ මචං.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මමත් ඒකේ ඉන්ටවීව් ගියා දැන් අවුරුදු දෙකකට විතර කලින්.ඒත් මම ජොබ් එකට ගියේ නෑ.ඒ කාලේ හසිත කියලා සර් කෙනෙක් හිටියා.පොර නම් මාර හොදයි.පොර දැන් නෑ මම හිතන්නේ.

    කවුරුවත් ඔතන වැඩි කල් ඉන්නේ නෑ මචං.

    Matat Monday interview mokak krnwd ka baluwe
    Ekkenek dala tbba kisi experience ekak enna kyla salary nam aduwunat kamak na experience ekak enne nthnm aparde time eka