Prime Minister Economy class එකේ_ගිහින්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Prime Minister Economy class එකේ_ගිහින්

    40118384_1978894552177432_5721289328995336192_n.jpg


    40152298_1978894538844100_8520902613443543040_n.jpg


    40106338_1978894612177426_2599958044611706880_n.jpg



    source
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:


    යයි යයි චන්දෙ ලං වෙද්දී ..


    ලගදි ට්‍රිවිල් එකකත් ගියේ :lol::lol:

    පහුවෙනිදා ට්‍රිවිල් අය්යල මල්ලිලට තව 2000 ක් තට්ටුකල එක වෙනම දෙයක් :lol::lol:



    මහපාරේ හට්ටිවලන් පොළොවේ ගහපුවා ට්‍රැෆික් එකේ ඉන්න වාහනවල බලෙන් හොන් ගහපුවා උබලට අමතකයි නේද දැන් :lol::lol::rofl:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    I remember at the beginning our president use 10 rupees ballpoint pen at his inauguration day as president to show his simplicity.:rofl:


    South Asian's Leaders Knows how to manipulate their people
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇති ඇති ඉම්රාන් දැන් ඔය ආතල් දෙන එක නවත්තපන් :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    I remember at the beginning our president use 10 rupees ballpoint pen at his inauguration day as president to show his simplicity.:rofl:


    South Asian's Leaders Knows how to manipulate their people


    South asian facts:


    1. Usually slaves. they love the King
    2. Memory retention time - 1 week to 1 month
    3. Politically, religiously, race extremists
    4. Have good old days and fucked up recent history
    5. Hates feminism, politicians are their heroes
    6. having low IQ, mixed genetics, culture
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිටත් ඔහොම එකෙක් හිටියා දින සීයක් යනකම් දින සීයෙන් පස්සේ අපිට ඇරියේ නෑතෑ ඒ ඔක්කොටම හරියන්න :lol::lol: ඔයා වත් ඒම වෙන්න එපා පුතී අඩුම ගානේ බටර් ටිකක්වත් ගාලා අරින්න අරිනවානම් :lol::lol: