Prince Wiliam-විලියම් කුමාරයාගේ වතගොත!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Prince Wiliam-විලියම් කුමාරයාගේ වතගොත!


    [FONT=&quot]එංගලන්ත රජ පවුල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රජ පවුලකි... :)
    [/FONT] [FONT=&quot]මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වන්නේ රාජකීය විවාහයත් සමඟ විලියම් කුමාරයායි... :yes:
    [/FONT] [FONT=&quot]මේ ඔහු පිළිබඳ ඔහුගේ පැරණි ජායාරෑප සමඟ ඔහු පිළිබඳ කෙටි සටහනකි.:):)
    [/FONT]
    Prince_Of_UK_001-Chamikawpblogspotcom.jpg


    [FONT=&quot]අදහසක් දාලා යන්න අමතක කරන්න එපා...:yes:
    [/FONT] [FONT=&quot]චාල්ස් හා ඩයනා කුමරියට දාව 1982/06/21 දින විලියම් ආතර් පිලිප් ලුවිස් වින්ඩ්සර් මෙලොව උපත ලබන ලදි.
    [/FONT]
    Prince_Of_UK_002.jpg

    Prince_Of_UK_003.jpg


    [FONT=&quot]බටහිර ලන්ඩනයේMrs.Mynor’s Nursery[FONT=&quot] පාසලෙන් 1985-87 දක්වා ඉගෙනීම ලැබු ඔහු 1987 සිට 1990 දක්වා[/FONT][FONT=&quot] Wetheby School Kensington London [/FONT][FONT=&quot]පාසලෙන්ද ,
    1990 සිට 95 දක්වා [/FONT][FONT=&quot]Landgrave School, Wokingham [/FONT][FONT=&quot]පාසලෙන්ද ඉගෙනුම ලැබු අතර 1995 පසුව
    [/FONT][FONT=&quot]Eton College [/FONT][FONT=&quot]පාසලේ වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන ලදි.[/FONT]
    [/FONT]
    Prince_Of_UK_005.jpg


    [FONT=&quot]
    Prince_Of_UK_004.jpg

    [/FONT] [FONT=&quot]“විල්ස්“ යන සුරතල් නාමයෙන් බොහෝ දෙනා ඔහුව හැදින්වීමට පුරුදුව සිටියේය. :D
    [/FONT]
    Prince_Of_UK_008.jpg


    [FONT=&quot]පිහිනීමට වැඩි දක්ෂතාවයක් දැක්වු ඔහු තම පියා සමග අසුන් පැදීම, වෙඩි තැබීම හා මසුන් බෑම ආදි දේටද උනන්දු පුද්ගලයකු විය.[/FONT]
    Prince_Of_UK_009.jpg


    Prince_Of_UK_013.jpg

    [FONT=&quot]2005 දි ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධීය ලබා ගත් ඔහු තම සොහොයුරා හැරී කුමරු අනුව යමින් රාජකීය හමුදා ඇකඩමියට ඇතුලත්ව 2008 දි දෙවන ලුතිනන්වරයකු ලෙස තනතුරු ලබා ගන්නා ලදි..
    [/FONT]
    Prince_Of_UK_012.jpg


    [FONT=&quot]මහ රැජිණ විසින් රාජකීය නයිට්වරයකු ලෙස පත් කල ඔහු දැන් රාජකීය ගුවන් හමුදාවේ විමර්ශණ හා බේරාගැනිමේ ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලබමින් සිටී.:D:D:D
    [/FONT]
    Prince_Of_UK_021.jpg


    Prince_Of_UK_025.jpg

    [FONT=&quot]හමුදා ජිවිතයට අමතරව තම සොහොයුරා සමඟ එක්ව පුඥාධාර ලබා දෙන වැඩසටහන් වලටද එක්වන ඔහු තම මව ක්‍රියාත්මක කල වැඩසටහන් සඳහාද දැනටත් සහයෝගය දක්වයි.:):)
    [/FONT] [FONT=&quot]
    Prince_Of_UK_015-1.jpg

    [/FONT]
    Prince_Of_UK_027.jpg


    [FONT=&quot]ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේදී හමුවු කේට් මිඩ්ලේටන් හා ඇතිකර ගත් ආදර සම්බන්ධය පසුගිය දා විවාහ ගිවිස ගැනීම දක්වාම පැවති අතර 2011/04/29 දින මේ යුවල ඔවුන්ගේ රාජකීය මංගල්‍යට සුදානම්ව සිටි...[/FONT]
    9.gif
    9.gif

    Prince_Of_UK_022.jpg


    [FONT=&quot]
    Prince_Of_UK_028.jpg
    [/FONT]
    [FONT=&quot]ඒ සඳහා අපගේ උණුසුම් සුභ පැතුම්![/FONT]
    9.gif

    [FONT=&quot]:):):):)
    [/FONT]
    [FONT=&quot]තොරතුරු අන්තර්ජාලයෙන් ...:D
    [/FONT]​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    [FONT=&quot]හමුදා ජිවිතයට අමතරව තම සොහොයුරා සමඟ එක්ව පුඥාධාර ලබා දෙන වැඩසටහන් වලටද එක්වන ඔහු තම මව ක්‍රියාත්මක කල වැඩසටහන් සඳහාද දැනටත් සහයෝගය දක්වයි.:):)

    [/FONT]
    [FONT=&quot]එකේ නම[/FONT]
    [FONT=&quot]විලියම් ට හෙටක්

    [/FONT]
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    [FONT=&quot]හමුදා ජිවිතයට අමතරව තම සොහොයුරා සමඟ එක්ව පුඥාධාර ලබා දෙන වැඩසටහන් වලටද එක්වන ඔහු තම මව ක්‍රියාත්මක කල වැඩසටහන් සඳහාද දැනටත් සහයෝගය දක්වයි.:):)

    [/FONT]
    [FONT=&quot]එකේ නම[/FONT]
    [FONT=&quot]විලියම් ට හෙටක්

    [/FONT]
    :lol::lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]එකේ නම[/FONT]
    [FONT=&quot]විලියම් ට හෙටක් [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] [/FONT]:eek::eek::eek: