Prince Wiliam-විලියම් කුමාරයාගේ වතගොත!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    11.gif

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමත් මේ මගුල එච්චර කල් තියෙන එකක් නැතිවෙයි. මේ ගෑනිත් මේකිගේ නැන්දම්මා වගේ හොර සීන් දෙකතුනක් තියාගෙන ඇති. විලියම් කාරයා ඉතින් කොහොමත් විශ්වාස කරන්න බැරි හාදයා නේ. (ඌත් ඉතින් උගේ තාත්තා යන අඩි පාරේම යයි.) කොටි ගනන් සල්ලි වියදම් කරලා හත් දවසක් මගුල් කෑවට වැඩක් නෑ උන්ගේ ජීවිත වල කිසිම හරය නෑ. දැන් එංගලන්තයට වැලේ වැල් නැතිව ඉන්නේ. රටේ ආර්ථිකය හොඳටම වැටිලා ජයට මගුල් කෑවට වැඩක් නෑ. කොහොම උනත් මුන් දෙන්න අන්තිමට ටික කාලෙකින් ඩිවෝස් වෙයි.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    [FONT=&quot]හමුදා ජිවිතයට අමතරව තම සොහොයුරා සමඟ එක්ව පුඥාධාර ලබා දෙන වැඩසටහන් වලටද එක්වන ඔහු තම මව ක්‍රියාත්මක කල වැඩසටහන් සඳහාද දැනටත් සහයෝගය දක්වයි.:):)

    [/FONT]
    [FONT=&quot]එකේ නම[/FONT]
    [FONT=&quot]විලියම් ට හෙටක්

    [/FONT]

    එංගලන්තෙ හෝටල් වල සුද්දන්ගෙ පිගන් හෝදන එකත් උඹලට ලොකු ආඩම්බරයක්නේ!!
    එහෙ හිටියත් මෙහෙ හිටියත් සුද්දන්ට පස්ස අල්ලන එවුන්ට අපේ එකා හෑල්ලුවෙලානේ පෙනෙන්නේ!!
    අනේ මෙහෙම ජාතියක් ජම්මයක් නැති නිවට කලු සුද්දෝ!!!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    siraa godak wadagath post ekak bro........
    monawa unath Englishman lage Maerican kaaryonta wadaa honda mahathmaa gathi guna thiyenawa.....
    anyway mun dekama k***yo thamai bt....agaya kalauthu welaawedi agaya kala yuthui....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපිට ඉතින් cake නැති උනත් සුප පතනවා හිතින්:).
    :lol::lol::lol:මොකද ගිහිල්ල විස් කොරන්ඩෙයි :lol::lol::lol::lol:....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එංගලන්තෙ හෝටල් වල සුද්දන්ගෙ පිගන් හෝදන එකත් උඹලට ලොකු ආඩම්බරයක්නේ!!
    එහෙ හිටියත් මෙහෙ හිටියත් සුද්දන්ට පස්ස අල්ලන එවුන්ට අපේ එකා හෑල්ලුවෙලානේ පෙනෙන්නේ!!
    අනේ මෙහෙම ජාතියක් ජම්මයක් නැති නිවට කලු සුද්දෝ!!!!
    :lol::lol::lol::lol::lol:එහෙනම් උබ පලයන් නාමල්ගේ wedding එකේ පිගන් හෝදන්ඩ :lol::lol::lol::lol::lol: