Principal kiyana deyak thamai ithin lol

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අවුලක් උන වගේ පේනවා.. සමිති ටික බේද බින්න වෙයිද මන්ද.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,678
    113
    Colombo
    පින් පඩි පෙන්ෂන්කාරයෝ එකතුවෙලා බදු ගෙවන වැඩකරන ජනතාවට ඇරපු ඒ සුන්දර මොහොත :love2:

    EPF කියන්නෙ පිං පඩිද ??

     
    • Like
    Reactions: jhnnwp

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,951
    14,330
    113
    වැලිවේරිය
    මේකේ තියන හිනා රියැක්ට් ටිකයි සම හරක් ගේ කමෙන්ට් දැක්කම පුදුම නම් කොහෙත්ම ලන්කාවේ ඇතුලේ ඉන්න සම හරක් නිසා ලන්කාව වර්ථමාන පවතින තත්වය සහ ඒ හිනා මුණු සහ සම හරක් Comment දාපු අය ඉන්න තත්වෙත් මේ දරුවා ඉන්න තත්වෙත් සැබැ වෙනස පෙනෙනවා සහ තමන් තමන්ට අවන්ක වෙලා හිතුවොත් හිනාවෙන්න අඬන්න වෙන්නේ ඔයාලටමයි. ඒ දරුවා ජිවිතේ දැනටමත් දිනලා. ඒ අම්මා තාත්තා ඉතා උගත් බුද්ධිමත් වැදගත් දෙමාපියෝ. පුදුමයකුත් නැ ලන්කාවේ මිනිස්සු අද ඉන්න තත්වය ගැන.
    😂
    😅
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,988
    4,557
    113
    Actually all the trade unions don't have much knowledge on the topic except just to impose their view. You can see the way they talk it's always very loud. Those people have a hatred towards everything.we had one fellow like this in our office. Everything is wrong...but no solution from his side
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,997
    113
    Actually all the trade unions don't have much knowledge on the topic except just to impose their view. You can see the way they talk it's always very loud. Those people have a hatred towards everything.we had one fellow like this in our office. Everything is wrong...but no solution from his side
    Yes. Everyone can criticize but only a few give solutions.
     
    • Like
    Reactions: Asmodeus

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් governor කරන විදිහ වැරදි නන් මොකක්ද ඔයාගෙ විකල්ප විසඳුම?
    a bn uba hithuwe mama Sakkaraya kiyalada comment ekakin ratak control karana widiha kiyanna? :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,997
    113
    a bn uba hithuwe mama Sakkaraya kiyalada comment ekakin ratak control karana widiha kiyanna? :lol:
    මං අහන්නෙ රටක් කොන්ට්‍රෝල් කරන විදිහ නෙමේ. EPF ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? වෙන ඊට වඩා හොඳ ක්‍රමය මොකක්ද local debt restructure කරන්න?
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    EPF ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? වෙන ඊට වඩා හොඳ ක්‍රමය මොකක්ද
    EPF denna one ban minissu mahansiyen wada karanawa awrudu 30 , 40 k
    local debt restructure කරන්න?
    Hari oken karanne naya gewana eka pahu karana ekane.
    Yako ita klin debit kala un elawanne ndda? un idala monawa kalath wadak na. onna okayi mama kiyanne