Print හෙල්ප් එකක් ඕනෙ කොල්ලනේ.....
මචන්ලා,,,, මට ඕනෙ මෙන්න මේ රූපෙ තියෙනවා වගේ ලොකු ෆොටෝ එකක් A4 කොල 16++ට වගේ ප්රින්ට් කරගන්න.... මෙහෙම කරන්න පුලුවන්ද..?


කොල ටික සෙට් කරහම තමයි සම්පූර්ණ රූපෙ එන්න ඕනෙ....

පොඩ්ඩක් කියපල්ලකො... 


සෑම රිප්ලයි එකකටම +15 ගානෙ පහර දෙනවා



කොල ටික සෙට් කරහම තමයි සම්පූර්ණ රූපෙ එන්න ඕනෙ....


පොඩ්ඩක් කියපල්ලකො... 


සෑම රිප්ලයි එකකටම +15 ගානෙ පහර දෙනවා
