Print හෙල්ප් එකක් ඕනෙ කොල්ලනේ.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Print හෙල්ප් එකක් ඕනෙ කොල්ලනේ.....

    මචන්ලා,,,, මට ඕනෙ මෙන්න මේ රූපෙ තියෙනවා වගේ ලොකු ෆොටෝ එකක් A4 කොල 16++ට වගේ ප්‍රින්ට් කරගන්න.... මෙහෙම කරන්න පුලුවන්ද..?:rolleyes::rolleyes::rolleyes:

    කොල ටික සෙට් කරහම තමයි සම්පූර්ණ රූපෙ එන්න ඕනෙ....:love::love::love: පොඩ්ඩක් කියපල්ලකො... :rolleyes::rolleyes::rolleyes:

    15yg4s0.jpg





    ;)සෑම රිප්ලයි එකකටම +15 ගානෙ පහර දෙනවා:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    puluwan machan.
    Original artowrk eka umbata one size ekata hadala print denakota
    page tile deepan tikak overlap karala..
    A4 ganna epa alawanna wena keli wadine.
    12x18 size wage kola ganin.
    etakota 8kin wage karaganna puluwan wei..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට පතාර සයිස් සනී අක්කගෙ රූපයක් ප්‍රින්ට් කර ගන්න ඕඅනෙ බන්,,,, ඒකයි...:love::love::love::love::love::love::love:

    Print කලොත් Photo කෑල්ලක් දාපං මචං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මේක බලාගෙන අත් ටැක්ටර් පදින්න ද? පුතී... :rofl: