G1000 printer එකක EEPROM එක replace කරගන්න වෙලා තියෙනවා.
කවුරුහරි දන්නවද මේක ගන්න තියෙන තැනක්? online ගන්න තියෙනවා, ඔක්කොම indonesian sellers/sites. ලංකාවට ship කරන්නෙ නෑ
මේක තමා EEPROM model එක
Canon EEPROM G16 - G1000
කවුරුහරි දන්නවද මේක ගන්න තියෙන තැනක්? online ගන්න තියෙනවා, ඔක්කොම indonesian sellers/sites. ලංකාවට ship කරන්නෙ නෑ
මේක තමා EEPROM model එක
Canon EEPROM G16 - G1000