Printer එකක් ඕන…

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,194
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Cartridge Printer එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕන ? 15,000 ඉදන් 30,000 වෙනකම් Cartridge ඒවා තියනෙවා නෙහ් :rolleyes:
    cartridge market price n market එකේ ගන්න තියේද බලන්න. papers impression ප්‍රමාණෙ බලන්න.
    common printer එකක් ගන්න. නැත්තම් අවුරුද්දක් දෙකක් යද්දි cartridge හොයාගන්න නැති වෙනව.
    pigment ink තියෙන ඒව quality. waterbased ink තියෙන ඒව low quality. ඒවගේම වතුර වැටුනොත් blur වෙනව.
     
    • Love
    Reactions: Ramsay Bolton

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    317
    712
    93
    cartridge market price n market එකේ ගන්න තියේද බලන්න. papers impression ප්‍රමාණෙ බලන්න.
    common printer එකක් ගන්න. නැත්තම් අවුරුද්දක් දෙකක් යද්දි cartridge හොයාගන්න නැති වෙනව.
    pigment ink තියෙන ඒව quality. waterbased ink තියෙන ඒව low quality. ඒවගේම වතුර වැටුනොත් blur වෙනව.
    Thank you machan 🙏
     
    • Like
    Reactions: Amith0424

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    Wenasa mokakda bn deke ?

    kiyada? Koheda
    ink tank refill කරන්න පුළුවන් ink bottle set එකෙන් 6000 ක් විතර ගහන්න පුළුවන්. printer එක 50 න් උඩ. අනිත් ටයිප් එකේ එන්නෙ පොඩි cartridge ඒ සෙට් එකකින් 200-250 ගහන්න පුලුවන් print quality දෙවනි එකේ වැඩියි. සමහරු ඕවත් refill කරනව. දැනට මං hp 580 use කරනවා ඒකෙ wifi තියනව. 62 කට ගත්තෙ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    හිතෝතුනි.. ගෙදර පාවිච්චියට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා

    අවශ්‍යතාවයන් තමයි..👇


    * 3 in one එකක් වෙන්න ඕන (print,scan,copy) :yes:
    * Color printer එකක් වියයුතුයි:yes:
    * සතියට ප්‍රින්ට් 4-5ක් තමයි Average :rolleyes:
    * Budget එක 30,000ට අඩු නම් වඩාත් හොදයි:sorry:

    Canon, HP, Epson වගේ බ්‍රෑන්ඩ් එකකින් බැලුවේ.. ඔබතුමන්ලා පාවිච්චි කරන ඒවා, පාවිච්චි කරලා Experience එකක් තියෙන Recommend කරන්න පුළුවන් Printer 🖨 එකක් ගැන පහලින් කොටාගෙන යන්න..

    ස්තූතියි වේවා!!!🙏🙏
    Canon 2010 හොදයි
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    • Printer Cartridge ekaparakata wadiya refill karanna barida?
    • Ink Tank printers wala ink bottles branded nathuwa common ewa dammoth printer ekata honda nadda?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොල 4-5 k ගහන්න නම් hp 2336 වගේ එකක් ඇති 14000 ම්ං ගත්තෙ cartridge එකක් 3350 ක් වෙනව refill කලාම ඕන වැඩක් කරන්න පුලුවන් හැබැයි wifi නෑ මේකෙ

    Cartridge සති දෙකක් මාසයක් වගේ පාවිච්චි කරන්න බැරි උනොත් ගල් වෙන සීන් එකක් තියේද ? Ink Tank එහෙම අවුලක් නැද්ද ?
    Cartridge refill කරන්න පුළුවන් නෙහ්
    Tank එකක් ගල් උනොත් head එකක් මාරු කරන්න වෙනව දවසට පැය බාගයක් විතර නිකන් කරන්ට් එකට ග්හ-ලා තියන්න එතකොට තීන්ත දිය වෙනව
    ----- Post added on Apr 8, 2025 at 5:18 PM
     
    Last edited: