Printer එකක් ගන්න උදව්

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Printer එකක් ගන්න උදව්

    මට printer එකක් ගන්න ඕන බන් .හැබයි එක 4න් එකට otg එකෙන් connect කරලා print කරන්න පුළුවන් වෙන්න ඕන. . මට model එකකුයි සාමාන්‍ය price එකයි ගන්න තැන ක් එක්කම කියන්වද.

    රෙප් දෙනවා . බම්පිය ක් හරි දාන් යමු හොදේ
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    OTG NAM NEHE

    hebei Wireless printing / Mobile Printing tiyena hondama Budget Printer eka thama HP 415 wireless ink tank kiyana eka man gaththe 25,000/-

    Thanks machan. Mama baluwe mata newe mallita. U inne anuradpura. Polonnaruwa area eke. Balannam ela.