Printer එකක් ගන්න උදව්
මට printer එකක් ගන්න ඕන බන් .හැබයි එක 4න් එකට otg එකෙන් connect කරලා print කරන්න පුළුවන් වෙන්න ඕන. . මට model එකකුයි සාමාන්‍ය price එකයි ගන්න තැන ක් එක්කම කියන්වද.
රෙප් දෙනවා . බම්පිය ක් හරි දාන් යමු හොදේ