Printer එකේ අව්ලක් උදව් කරන්නෝ

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Printer එකේ අව්ලක් උදව් කරන්නෝ


    අනේ elakirianzලා,

    මගේ ලග තියන printer එක ඊයේ ඉදන් මේ පහල තියන විදියට power light එක blinking වෙනවා කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ. printer එක HP D1660.

    c01767442.gif


    printer එකේ ඊයේ කොලයක් හිරවුනා ඒ වෙලාවේ ඉදන් තමයි මෙහෙම වෙන්නේ. :(:(:( PC එකට connect කරත් HP Solution Center එකේ පෙන්නන්නේ Disconnected කියලයි.

    අනේ මේක හරිගස්ස ගන්නේ කොහොමද කියල දන්නවානම් කියලා දෙන්නකෝ....
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Jam recovery option ekak nedda?Printer properies wala balanna

    PC එකට connect වෙන්නෙත් නැ. ඒ නිසා PC එකෙන් මොනවත් කරන්න බැ බන්

    my computer wala pennanneth nadda..drivers dalane thiyenne,..

    Drivers දාල තියන්නේ
    printer එක reset කරලා බලන්න

    කොහොමද reset කරන්නේ .?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Oya printer eka Jam mode eke stuck wela ban tiyenne.Paper eka gannakan weda karanne ne saftey option ekak.manual eka tiyenawanan balanna recover karaganna heti.nattan printer repair thanakta denna wenawa
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බලපං මචං ප්‍රින්ටර් හෙඩ් එක යන තැන උඩින් තියෙනව විනිවිද පේන පටියක් වගේ එකක් ඒක කැඩිලද කියල, එහෙමත් නැත්තම් පිටිපස්සෙන් පේපර් හිරවුනාම ගන්න අරින්න පුලුවන් පියනක් තියෙනව ඒක ඇරල අය වහපන්. උඹ කොල හිරවෙලා අද්දනම් බලපන් පේපර් පාත් එකේ සෙන්සර් ස්විච් එකක් තියෙනව ඒකෙ කූර පාතට වැටිල හිර වෙලා ඇති ඒක උඩට කරපන්
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    බලපං මචං ප්‍රින්ටර් හෙඩ් එක යන තැන උඩින් තියෙනව විනිවිද පේන පටියක් වගේ එකක් ඒක කැඩිලද කියල, එහෙමත් නැත්තම් පිටිපස්සෙන් පේපර් හිරවුනාම ගන්න අරින්න පුලුවන් පියනක් තියෙනව ඒක ඇරල අය වහපන්. උඹ කොල හිරවෙලා අද්දනම් බලපන් පේපර් පාත් එකේ සෙන්සර් ස්විච් එකක් තියෙනව ඒකෙ කූර පාතට වැටිල හිර වෙලා ඇති ඒක උඩට කරපන්

    koheda bn a kuura thiyanne