ම්ං මේ ප්‍රින්ටර් එක අරන් අවුරුදු 4 ක් විතර වෙනව 15.000 ක් විතර උනේ ම්ං සතයක්වත් කාට්‍රිජ් වලට වියදම් කලේ නෑ කොල 8000 ක් විතර පොත් හිටන් ම්ං ප්‍රින්ට් කරල තියෙනවා.
මේකෙ කාට්‍රිජ් එකේ සෙටප් එකෙන් කොල 20 ක් විතර එක රේපීල් එකකින් ගැහුවෑකි කඩේ විකුණන කාට්‍රිජ් වලින් උන් කොල 50 ක් වඩා ගහපුවාම නවතින්න හදල තියෙන්නෙ ඒත් සෙටප් කාට්‍රිජ් එකේ එහෙම අව්ලක් නෑ කොල 20 න් 20 ට වගේ රීපීල් කර කර ඇතිවෙනකල් ගැහුවෑකි.
ඊලඟට පොඩි පොඩි ලෙඩ එනව කාට්‍රිජ් එකේ පාට වෙනස් වෙලා එනව රීපිල් කරපු ගමන් ඒවගේ වෙලාවට හෙඩ් එක පොඩ්ඩක් කඩදාසියක මාත්තු කලාම හරි තව වෙලාවකට කාට්‍රිජ් එක සෙට් කලාම රතුපාට බල්බෙක පත්තු වෙනව ඒ වෙලාවට කාට්‍රිජ් එකේ ප්ලග් එක තෙත රෙදි කෑල්ලකින් පියදාපුවාම වැඩ