Printer ගන්න බලාපොරොත්තු වෙන අයට

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1000043609.jpg
    1000043610.jpg

    1000043614.jpg

    1000043612.jpg

    ම්ං මේ ප්‍රින්ටර් එක අරන් අවුරුදු 4 ක් විතර වෙනව 15.000 ක් විතර උනේ ම්ං සතයක්වත් කාට්‍රිජ් වලට වියදම් කලේ නෑ කොල 8000 ක් විතර පොත් හිටන් ම්ං ප්‍රින්ට් කරල තියෙනවා.

    මේකෙ කාට්‍රිජ් එකේ සෙටප් එකෙන් කොල 20 ක් විතර එක රේපීල් එකකින් ගැහුවෑකි කඩේ විකුණන කාට්‍රිජ් වලින් උන් කොල 50 ක් වඩා ගහපුවාම නවතින්න හදල තියෙන්නෙ ඒත් සෙටප් කාට්‍රිජ් එකේ එහෙම අව්ලක් නෑ කොල 20 න් 20 ට වගේ රීපීල් කර කර ඇතිවෙනකල් ගැහුවෑකි.

    ඊලඟට පොඩි පොඩි ලෙඩ එනව කාට්‍රිජ් එකේ පාට වෙනස් වෙලා එනව රීපිල් කරපු ගමන් ඒවගේ වෙලාවට හෙඩ් එක පොඩ්ඩක් කඩදාසියක මාත්තු කලාම හරි තව වෙලාවකට කාට්‍රිජ් එක සෙට් කලාම රතුපාට බල්බෙක පත්තු වෙනව ඒ වෙලාවට කාට්‍රිජ් එකේ ප්ලග් එක තෙත රෙදි කෑල්ලකින් පියදාපුවාම වැඩ 🙂 ම්ං ගමේ මිනිස්සුන්ට rs 13 ට කලර් ප්‍රින්ට් අවුට් හිටං ගහල දෙනව ආයෙ ඉතිං 4-5km පහුකරගෙන බලංගොඩ ටවුන් එකට යන්නෝන කලර් ප්‍රින්ට් එකක් ගන්න ඒකත් රු 100 ක් විතර වෙනව 🙃
     
    Attachments

    • 1000043612.jpg
      1000043612.jpg
      750.9 KB · Views: 22

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    oke printout wathura binduwak gawichcha gaman boda wela yanne nadda ?
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැන් ඕක 25,000/- විතර වෙනවා නේද?
    Ikman eke 8000 aduwata tibba setup catridge tiyenawada dannaa daraz eke nam 35000 k withara dan

    oke printout wathura binduwak gawichcha gaman boda wela yanne nadda ?
    Inkjet printer කෝමත් එහෙමතමා ඒත් වතුර වැටුන්නැත්නම් ඕන කාලයක් තියාගන්න පුලුවන් අවුරුදු ගානක් ප්‍රින්ට් කරපු ඒව තාම හොදට තියෙනවා කඩදාසි වලට වතුර දාන්න තරම් අමාරුවක් කාටවත් නෑනෙ
    ------ Post added on Nov 30, 2025 at 2:16 PM
     
    • Like
    Reactions: Cyber Punk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Ikman eke 8000 aduwata tibba setup catridge tiyenawada dannaa daraz eke nam 35000 k withara dan

    Inkjet printer කෝමත් එහෙමතමා ඒත් වතුර වැටුන්නැත්නම් ඕන කාලයක් තියාගන්න පුලුවන් අවුරුදු ගානක් ප්‍රින්ට් කරපු ඒව තාම හොදට තියෙනවා කඩදාසි වලට වතුර දාන්න තරම් අමාරුවක් කාටවත් නෑනෙ
    ------ Post added on Nov 30, 2025 at 2:16 PM
    වාතයේ ආර්ධ්රතාව වැඩි උනාමත් බොඳ වෙනවා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වාතයේ ආර්ධ්රතාව වැඩි උනාමත් බොඳ වෙනවා
    ම්ං බිත්තියේ ගහල තියෙන ඒවත් හොදට තියෙනවා එහෙම අව්ලක් නෑ
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    View attachment 259524View attachment 259526
    View attachment 259529
    View attachment 259531
    ම්ං මේ ප්‍රින්ටර් එක අරන් අවුරුදු 4 ක් විතර වෙනව 15.000 ක් විතර උනේ ම්ං සතයක්වත් කාට්‍රිජ් වලට වියදම් කලේ නෑ කොල 8000 ක් විතර පොත් හිටන් ම්ං ප්‍රින්ට් කරල තියෙනවා.

    මේකෙ කාට්‍රිජ් එකේ සෙටප් එකෙන් කොල 20 ක් විතර එක රේපීල් එකකින් ගැහුවෑකි කඩේ විකුණන කාට්‍රිජ් වලින් උන් කොල 50 ක් වඩා ගහපුවාම නවතින්න හදල තියෙන්නෙ ඒත් සෙටප් කාට්‍රිජ් එකේ එහෙම අව්ලක් නෑ කොල 20 න් 20 ට වගේ රීපීල් කර කර ඇතිවෙනකල් ගැහුවෑකි.

    ඊලඟට පොඩි පොඩි ලෙඩ එනව කාට්‍රිජ් එකේ පාට වෙනස් වෙලා එනව රීපිල් කරපු ගමන් ඒවගේ වෙලාවට හෙඩ් එක පොඩ්ඩක් කඩදාසියක මාත්තු කලාම හරි තව වෙලාවකට කාට්‍රිජ් එක සෙට් කලාම රතුපාට බල්බෙක පත්තු වෙනව ඒ වෙලාවට කාට්‍රිජ් එකේ ප්ලග් එක තෙත රෙදි කෑල්ලකින් පියදාපුවාම වැඩ 🙂 ම්ං ගමේ මිනිස්සුන්ට rs 13 ට කලර් ප්‍රින්ට් අවුට් හිටං ගහල දෙනව ආයෙ ඉතිං 4-5km පහුකරගෙන බලංගොඩ ටවුන් එකට යන්නෝන කලර් ප්‍රින්ට් එකක් ගන්න ඒකත් රු 100 ක් විතර වෙනව 🙃
    ඔච්චර නහින්න ඕන නෑ බන්, epson වගේ ink tank තියෙන එකක් ගනින්. පුරවන්නත් ලේසි, පට්ට තොගයක් ගහන්නත් පුලුවන් ආයි refil කරන්නෙ නැතුව. refil එකකට යන්නෙ 10000ට අඩු ගානක්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔච්චර නහින්න ඕන නෑ බන්, epson වගේ ink tank තියෙන එකක් ගනින්. පුරවන්නත් ලේසි, පට්ට තොගයක් ගහන්නත් පුලුවන් ආයි refil කරන්නෙ නැතුව. refil එකකට යන්නෙ 10000ට අඩු ගානක්
    Ookak rs 50 000 k withara venawa mn 10-20 prntouts per week wage gahanne meke refill ekakata 1200k wage yanne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    වාතයේ ආර්ධ්රතාව වැඩි උනාමත් බොඳ වෙනවා
    ඒක අම්මට සිරි වෙන ආර්ද්‍රතාවයක් වෙන්න ඕන එහෙනං
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේකේම scan , photocopy නැති මිල අඩු එකක් නැද්ද?
    ink tank ඒවා වතුරට සව්ත්තු වෙන්නේ නැද්ද?
    මේව photo print කරන්න අව්ල් ද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේකේම scan , photocopy නැති මිල අඩු එකක් නැද්ද?
    ink tank ඒවා වතුරට සව්ත්තු වෙන්නේ නැද්ද?
    මේව photo print කරන්න අව්ල් ද?
    Epson L 130 k තමා මාත් රෙකමන් කරන්නෙ මේක ගාන අඩු උනාට ම්ං ගොඩක් මහන්සි වෙලා වැඩටික ඉගෙනගත්තෙ 🙂 ම්ං ඉතිං මැසින් එක්ක ඔට්ටු වෙන්න ආසයි 🙃
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Epson L 130 k තමා මාත් රෙකමන් කරන්නෙ මේක ගාන අඩු උනාට ම්ං ගොඩක් මහන්සි වෙලා වැඩටික ඉගෙනගත්තෙ 🙂 ම්ං ඉතිං මැසින් එක්ක ඔට්ටු වෙන්න ආසයි 🙃
    Shop eke location dapan itin
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකේම scan , photocopy නැති මිල අඩු එකක් නැද්ද?
    ink tank ඒවා වතුරට සව්ත්තු වෙන්නේ නැද්ද?
    සවුත්තු වෙනව. දැන් එනව pigment ink දාන්න පුලුවන් ඒව. g3030 ඒව බ්ලොට් නොවී තියෙනව.
    මේව photo print කරන්න අව්ල් ද?
    photo print කරන්න photo inkjet paper වලට යන්න ඕන. canon ඒව හදල තියෙන්නෙ ඒවටම. අනෙක bordeless. ඔය ප්‍රින්ට එක support photo paper
     
    • Like
    Reactions: mcwolfe