printer head එක clean කරන විදිය

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට ඕක ගැන තේරුමක් නැහැ නේද? Metropolitan අරන් පලයන්. හරියට නොදැන කරලා කඩාගෙන යන්නේ නැතුව.
    Metropolitan නෙමෙයි බන් Epsonගෙන්නන්නේ. Debugඑකෙන් තමයි epsonවල service වැඩ කරන්නේ. වැල්ලවත්ත කිට්ටුව තමයි ඕකුන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නෙ. උබ ඕක ෆ්ලෂ් කරලා බැලුවේ නැද්ද. ෆ්ලෂ් කරාම ඕක හරියන්න ඕනි බන්. ඕක ගලවගෙන දගලන්න ඕනි නෑ
    epso n.png
     
    • Like
    Reactions: hi.dushan

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Metropolitan නෙමෙයි බන් Epsonගෙන්නන්නේ. Debugඑකෙන් තමයි epsonවල service වැඩ කරන්නේ. වැල්ලවත්ත කිට්ටුව තමයි ඕකුන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නෙ. උබ ඕක ෆ්ලෂ් කරලා බැලුවේ නැද්ද. ෆ්ලෂ් කරාම ඕක හරියන්න ඕනි බන්. ඕක ගලවගෙන දගලන්න ඕනි නෑView attachment 210924
    උන් Epson විකුණනවා. ඕනම brand එකක් repair කරනවා.

    මචන් කරන විදිය ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
    Printer එකේ model number or serial number එක මොකක්ද?
    ------ Post added on Jul 28, 2023 at 9:41 PM

    මචන් කරන විදිය ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
    Printer එකේ model number or serial number එක මොකක්ද?
    ------ Post added on Jul 28, 2023 at 9:42 PM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    owa repair karana honda un innawa, uba inna area eke thina sure studio ekakata gihin ahanna un recommend karai sure kenek.
    normal printer eken gihin head clean dila baluwe nadda mulin pc driver software eken epson. L130 wadiyenma use wena printer ekak lankawe

    Metropolitan නෙමෙයි බන් Epsonගෙන්නන්නේ. Debugඑකෙන් තමයි epsonවල service වැඩ කරන්නේ. වැල්ලවත්ත කිට්ටුව තමයි ඕකුන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නෙ. උබ ඕක ෆ්ලෂ් කරලා බැලුවේ නැද්ද. ෆ්ලෂ් කරාම ඕක හරියන්න ඕනි බන්. ඕක ගලවගෙන දගලන්න ඕනි නෑView attachment 210924

    මම මේ පහල දාලා තියෙන විදි දෙකටම try කරලා බැලුවා ඒත් වැඩේ හරි ගියේ නෑ , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන්, මේ ප්‍රශ්නේ තියෙන්නේ cyan ink යන head එක ඇතුලේ line එකේ විතරයි

    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම මේ පහල දාලා තියෙන විදි දෙකටම try කරලා බැලුවා ඒත් වැඩේ හරි ගියේ නෑ , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන්, මේ ප්‍රශ්නේ තියෙන්නේ cyan ink යන line එකේ විතරයි

    Line ඉඳලා clog වෙනවා අඩුයි සාමාන්‍යයෙන් නම්