Metropolitan නෙමෙයි බන් Epsonගෙන්නන්නේ. Debugඑකෙන් තමයි epsonවල service වැඩ කරන්නේ. වැල්ලවත්ත කිට්ටුව තමයි ඕකුන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නෙ. උබ ඕක ෆ්ලෂ් කරලා බැලුවේ නැද්ද. ෆ්ලෂ් කරාම ඕක හරියන්න ඕනි බන්. ඕක ගලවගෙන දගලන්න ඕනි නෑඋබට ඕක ගැන තේරුමක් නැහැ නේද? Metropolitan අරන් පලයන්. හරියට නොදැන කරලා කඩාගෙන යන්නේ නැතුව.