මචන්ලා මට පොඩි help 1ක් ඕනේ
.මගේ girlfriend ගාව printer 1kතියෙනවා.එයා ගාව තිබුණ printer jack 1 පිච්චිලා
.මට ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.ලොකු උදව්වක්.ගාණ කීයක් විතර වෙයිද?
මේක තමයි printer එක
hp deskjet d1300
.මගේ girlfriend ගාව printer 1kතියෙනවා.එයා ගාව තිබුණ printer jack 1 පිච්චිලා
.මට ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.ලොකු උදව්වක්.ගාණ කීයක් විතර වෙයිද?මේක තමයි printer එක

hp deskjet d1300