printer help

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන්ලා මට පොඩි help 1ක් ඕනේ :) .මගේ girlfriend ගාව printer 1kතියෙනවා.එයා ගාව තිබුණ printer jack 1 පිච්චිලා :( .මට ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.ලොකු උදව්වක්.ගාණ කීයක් විතර වෙයිද?

    මේක තමයි printer එක :dull:

    hp deskjet d1300

    63931613_2_644x461_struynyy-printer-hp-deskjet-d1300-series-fotografii.jpg
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    19 denek me post 1 balala thiyenawa aheth aken 1 bump 1i labune,aduma gane danne nathnam hari bump 1k wath dala yanna karunika wenna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Printer Jack එක පිච්චිලා කිව්වේ.....?? තේරුනේ නෑ සීන් එක....?? ඕක තවම වැඩද බං.... පරණ ප්‍රින්ටර් එකක්නේ...... දැන් තියෙන්නේ HP 1000 :D
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Printer Jack එක පිච්චිලා කිව්වේ.....?? තේරුනේ නෑ සීන් එක....?? ඕක තවම වැඩද බං.... පරණ ප්‍රින්ටර් එකක්නේ...... දැන් තියෙන්නේ HP 1000 :D

    ඔව් බන් පරණයි තමයි.නිකං හම්බවෙච්ච 1ක්. current 1ට ගහන jack 1 තමයි බන් පිච්චිලා තියෙන්නේ.