Printer Help!

Ensith

Member
Jul 21, 2012
28
2
0
[FONT=&quot]ටිකක් අඩු ගානකට ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ. මොනවද හොද මොඩල්?[/FONT]
[FONT=&quot]වැඩියම ප්‍රින්ට් අවුට් ගැනෙන්නේ නෑ. ගෙදර පාවිච්චියට.
[/FONT]

[FONT=&quot]ඒක නිසා ලේසර් එකක් ගන්න එක තේරුමක් නෑ නේද?[/FONT]

HP 1010 [FONT=&quot]එක හොදයිද? [/FONT]
[FONT=&quot]
[/FONT]
k2-_f5c8752e-3763-43a7-b813-2177f8a8a7f8.v1.jpg
 
Ensith

Member
Jul 21, 2012
28
2
0
ප්‍රින්ටර් වල මිල ගණන් එක්කම කාට්‍රිජ් වල මිලත් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    [FONT=&quot]ටිකක් අඩු ගානකට ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ. මොනවද හොද මොඩල්?[/FONT]
    [FONT=&quot]වැඩියම ප්‍රින්ට් අවුට් ගැනෙන්නේ නෑ. ගෙදර පාවිච්චියට.
    [/FONT]

    [FONT=&quot]ඒක නිසා ලේසර් එකක් ගන්න එක තේරුමක් නෑ නේද?[/FONT]

    HP 1010 [FONT=&quot]එක හොදයිද? [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    k2-_f5c8752e-3763-43a7-b813-2177f8a8a7f8.v1.jpg

    වැඩිය ප්‍රින්ට්අවුට් ගන්නේ නැත්තන් ලේසර් එක තමයි හොද. inkjet ඒවා පාවිච්චි කෙරුවේ නැත්තන් ගල් වෙනවා. හැමදාම මවගේ printout ගන්නවා නම් ඉන්ක්ජෙට් තමයි හොද.
     
    Ensith

    Member
    Jul 21, 2012
    28
    2
    0
    වැඩිය ප්‍රින්ට්අවුට් ගන්නේ නැත්තන් ලේසර් එක තමයි හොද. inkjet ඒවා පාවිච්චි කෙරුවේ නැත්තන් ගල් වෙනවා. හැමදාම මවගේ printout ගන්නවා නම් ඉන්ක්ජෙට් තමයි හොද.

    ලේසර් එකක් අඩුම කියක් විතර වෙනවද?
    ටෝනර් වල මිලත් ටිකක් වැඩියි නේද?