

CISS support printer ekak ganin banz nathnam laser printer ekak
![]()

samsung hp ganna epa....cannon wage model ekakata yanna
hp 1010 printer එක ගැන හොයල බැලුවහම ගොඩක් අය කියනවා ඒකෙ cartridge එකෙන් ප්රින්ට් අවුට් 50 - 75 ක් විතරලු ගන්න පුළුවන්. ඒක නිසා එක ප්රින්ට් අවුට් එකකට යන කොස්ට් එක ගොඩක් වැඩිලු.
HP 1515 printer එකට එන cartridge එකෙන් ප්රින්ට් අවුට් 400+ ගන්න පුළුවන්ලු. cartridge එකේ මිලත් ටිකක් අඩුයිලු. ඒක All in one printer එකක්. ඒත් ගාන 9,500ක් විතර වෙනවා.
ගාන ටිකක් වැඩි උනත් මේක ගන්න එක වාසිද?
නැත්තන් 10ක් වියදම් කරන එකේ ලේසර් එකක්ම ගන්නද?
![]()
![]()
cannon ganna eke wasiya mokakda machan?

laser ekak ganin menna mehema nan,
eka digata godak print out ganne naththan.
print out godak ganne naththan.
wade qualityata ooni nan.(sharp gathiya wage hodatama ooni nan)
thawa thiyenawa...net eke balahan kollo

cannon lage exp ekath ekka unge quality ehema hodai.ink hodata karanawa..hp samsung leda denawa....cannon ehema lesiyakata leda denne na.wheel gewenakan use karanna puluwan...
samsung ganna nan epa leda waattu...hp th echchara thamai

ganna kalin reviews kiyawala ganin machan.... barclays site eken ubata mehe ganna thiyena printers balaganna puluwan
mage laga issara gaana aduma hp deskjet 1400 (model eka mathaka nehe) ekak thibba... eke samahara welawata papers hira wenawa printout ganna giyama... mala wadayak ewa ayin karanna giyama... ekai reviews balanna kiwwe
normally cartridges 2 printer eke gaanama wage wenawa
eth ubata refill karanna puluwan... ink cartridge ekak 10 parak witara ubatama refill karaganna puluwan refill kit ekak gattoth... ethakota wedi wiyadamak nehe...
ලේසර් එකකට යනවා නම් තමා හොද..... ඉන්ක් ජෙට් නම් 3500 ඉදන් තියෙනවා අපි ලග....![]()
CISS support printer ekak ganin banz nathnam laser printer ekak
![]()