PRINTER HELP

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ මචන්ලා මගෙ canon IP2772 PRINTER එකේ ඔක්කොම INK තිබිලත් හොදට ප්‍රින්ට් වෙන්නෙ නෑ. COLOUR PRINTOUT ගන්න කොට COLOUR එක අඩුයි.ලාවට print වෙන්නේ...:(
    sis දාලත් තියනවා