අනේ මචන්ලා මගෙ canon IP2772 PRINTER එකේ ඔක්කොම INK තිබිලත් හොදට ප්රින්ට් වෙන්නෙ නෑ. COLOUR PRINTOUT ගන්න කොට COLOUR එක අඩුයි.ලාවට print වෙන්නේ...:( sis දාලත් තියනවා