මගේ Canon LBP 3050 ලේසර් ප්‍රින්ටරය Power On වෙලා Initialize වෙනවා, එතැනින් එහාට Papers feed කර ගන්නේ වත් Print කරන්නේවත් නෑ. Self Test එක එන්නේත් නෑ. Youtube වීඩියෝ එහෙමත් බලලා කරන්න පුළුවන් හැම දේම උත්සාහ කරලා බැලුවා, හරි යන්නේ නෑ. මෙය රෙපයාර් කරගන්න හොඳ තැනක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.