Printer Toner පට්ට ගණන් නේ

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් ලග තියෙන්නේ මේකක්

    20180621_111941-e1529599606314.jpg

    මේකේ ටෝනර් එක 11,000 ක් වෙනවා දැන්. එත් කොළ 1500 ගහන්න පුළුවන් කියන්නේ.
    දවසින් දවස මිල යන නිසා ටෝනර් එකක් අරන් තියන්න බැලුවේ.

    එත්, 11,000/1500 කියන්නේ කොලයක් රු. 7 ක් වගේ වෙනවනේ.ඔය ප්‍රින්ට් කරන උන් කොහොමද දවස ගානේ කොළ දාස් ගණන් ප්‍රින්ට් කරන්නේ?

    තීන්ත ඉවර උනාම ටෝනර් එකම මාරු නොකර refill කරන්න විදියක් නැද්ද?
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    man gawath okak thiyenne..

    ara inktank ekak gaththa nm mechchara costly na.
    matath toner ekak daganna baruwa inne.
    oka gennana wena un na. e-wis witharada koheda thiyenne
     
    • Sad
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    යුරේකා යුරේකා.

    ටිකක් අඩුවට හම්බුනා. හැබැයි මේ දෙකේ වෙනස මොකක්ද දන්නේ නැහැ. දෙකම P 2500W සපෝර්ට් කියල තියෙන්නේ .

    https://mmsrilanka.com/pantum-210-ev-toner?search=p2500w&description=true

    https://mmsrilanka.com/Pantum-PC-211-toner-cartridge?search=p2500w&description=true

    man gawath okak thiyenne..

    ara inktank ekak gaththa nm mechchara costly na.
    matath toner ekak daganna baruwa inne.
    oka gennana wena un na. e-wis witharada koheda thiyenne
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    යුරේකා යුරේකා.

    ටිකක් අඩුවට හම්බුනා. හැබැයි මේ දෙකේ වෙනස මොකක්ද දන්නේ නැහැ. දෙකම P 2500W සපෝර්ට් කියල තියෙන්නේ .

    https://mmsrilanka.com/pantum-210-ev-toner?search=p2500w&description=true

    https://mmsrilanka.com/Pantum-PC-211-toner-cartridge?search=p2500w&description=true
    Oya gaththada me deken ekak hari??
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Oya gaththada me deken ekak hari??
    හෙට ඒ පැත්තේ යන්න ඉන්නේ. ඉරිදා වහල කොහොමත්. ගිහින් බලලා කියන්නම්.

    යුනිටි එකේ තැනකින් මීට අඩුවට දෙන්නම් කිව්වා හෙට හවස. එකත් ගිහින් බලන්නම්.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    හෙට ඒ පැත්තේ යන්න ඉන්නේ. ඉරිදා වහල කොහොමත්. ගිහින් බලලා කියන්නම්.

    යුනිටි එකේ තැනකින් මීට අඩුවට දෙන්නම් කිව්වා හෙට හවස. එකත් ගිහින් බලන්නම්.
    machan oya toner ekak gaththada?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    machan oya toner ekak gaththada?
    මන් ජා ඇල කඩේකින් ගත්තේ.

    රිෆිල් ටෝනර් 2 ක් අරන් බෝතල් 8 ක් ගත්තා.
    රිෆිල් ටෝනර් එක 3 පාරක් ෆිල් කරන්න පුළුවන්ලු. (ඊට වඩා පුළුවන් ඇති)

    https://www.itgallery.lk/product/pc-211-easy-refill-toner/

    https://www.itgallery.lk/product/pantum-pc-211rb-refill-kit/

    එත් ඔරිජිනල් නෑ. මේ බොට්ල් ටික ගල් වෙයිද දන්නේ නෑ අවුරුද්දකින් දෙකකින් :dull:

    අපරාදේ ගත්තේ හැබැයි. ගණන් වැඩි වෙයි කියල හිතුවට තාම ඒ ගානයි, :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අරන් ගොඩක් කල් තියාගන්න බෑ නේද සමහර ඒවගේ ඇතුලේ රබර් උණුවෙලා වගේ යනව
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මන් ජා ඇල කඩේකින් ගත්තේ.

    රිෆිල් ටෝනර් 2 ක් අරන් බෝතල් 8 ක් ගත්තා.
    රිෆිල් ටෝනර් එක 3 පාරක් ෆිල් කරන්න පුළුවන්ලු. (ඊට වඩා පුළුවන් ඇති)

    https://www.itgallery.lk/product/pc-211-easy-refill-toner/

    https://www.itgallery.lk/product/pantum-pc-211rb-refill-kit/

    එත් ඔරිජිනල් නෑ. මේ බොට්ල් ටික ගල් වෙයිද දන්නේ නෑ අවුරුද්දකින් දෙකකින් :dull:

    අපරාදේ ගත්තේ හැබැයි. ගණන් වැඩි වෙයි කියල හිතුවට තාම ඒ ගානයි, :oo:
    oya dala thiyena ewa P2506W model ekata harida bn? oya ekakwath a model eka ehema dala nane
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    oya dala thiyena ewa P2506W model ekata harida bn? oya ekakwath a model eka ehema dala nane

    මගේ P 2500W.
    මේකට කතා කරලා බලන්න. පැන්තම් නම් මෙයාල ගාව ඇති.

    Code:
    Main Office
    No 8B, St. Xavier Road, Ja-Ela, Sri Lanka.
    Phone: +94-112-228886 | Fax: +94-112247030
    
    Branch Office
    No 31, Galle Road, Colombo 04, Sri Lanka
    Phone: +94-112554666 | Email: [email protected]
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මන් ලග තියෙන්නේ මේකක්

    20180621_111941-e1529599606314.jpg

    මේකේ ටෝනර් එක 11,000 ක් වෙනවා දැන්. එත් කොළ 1500 ගහන්න පුළුවන් කියන්නේ.
    දවසින් දවස මිල යන නිසා ටෝනර් එකක් අරන් තියන්න බැලුවේ.

    එත්, 11,000/1500 කියන්නේ කොලයක් රු. 7 ක් වගේ වෙනවනේ.ඔය ප්‍රින්ට් කරන උන් කොහොමද දවස ගානේ කොළ දාස් ගණන් ප්‍රින්ට් කරන්නේ?

    තීන්ත ඉවර උනාම ටෝනර් එකම මාරු නොකර refill කරන්න විදියක් නැද්ද?
    Ink Tank wage ewa aran refill bottle walin fill karanawa. Printer ekata apu first cartridge refill karanna ba godak welawata. Second set eke idan puluwan.