මන් ලග තියෙන්නේ මේකක්
මේකේ ටෝනර් එක 11,000 ක් වෙනවා දැන්. එත් කොළ 1500 ගහන්න පුළුවන් කියන්නේ.
දවසින් දවස මිල යන නිසා ටෝනර් එකක් අරන් තියන්න බැලුවේ.
එත්, 11,000/1500 කියන්නේ කොලයක් රු. 7 ක් වගේ වෙනවනේ.ඔය ප්‍රින්ට් කරන උන් කොහොමද දවස ගානේ කොළ දාස් ගණන් ප්‍රින්ට් කරන්නේ?
තීන්ත ඉවර උනාම ටෝනර් එකම මාරු නොකර refill කරන්න විදියක් නැද්ද?