printer ekak ganna hithan innawa
[*] ගෙදර පාවිච්චියට.
[*] වැඩිය ප්රින්ට් ගන්නේ නෑ. ඉඳල හිටලා කොළ කීපයක් තමයි. මාස 2 කට විතර සැරයක් කොළ 50 - 60 ක් ගනීවි
[*] මට ඕන කල් තියාගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ, පාවිච්චි නොකර කාලයක් තිබුනම (මස 1 - 2 ක් ) තින්ත් ගල් වෙන්නේ අරව මේවා කතන්දර නැති එකක්.
[*] රිෆිල් කරන්න පුළුවන් වෙන්න ඕන (නැත්තම් ප්රින්ටර් එකට වඩා ගෙවන්න වෙනවා කාට්රිජ් ගන්න ගියාම)
[*] ලේසර් එකක් නම් වඩා හොඳයි.
[*] මේ වැඩේට ගැලපෙන ප්රින්ටර් මොනවද? කියක් වගේ වෙයිද?