printer

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    printer ekak ganna hithan innawa

    [*] ගෙදර පාවිච්චියට.

    [*] වැඩිය ප්‍රින්ට් ගන්නේ නෑ. ඉඳල හිටලා කොළ කීපයක් තමයි. මාස 2 කට විතර සැරයක් කොළ 50 - 60 ක් ගනීවි

    [*] මට ඕන කල් තියාගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ, පාවිච්චි නොකර කාලයක් තිබුනම (මස 1 - 2 ක් ) තින්ත් ගල් වෙන්නේ අරව මේවා කතන්දර නැති එකක්.

    [*] රිෆිල් කරන්න පුළුවන් වෙන්න ඕන (නැත්තම් ප්‍රින්ටර් එකට වඩා ගෙවන්න වෙනවා කාට්‍රිජ් ගන්න ගියාම)

    [*] ලේසර් එකක් නම් වඩා හොඳයි.

    [*] මේ වැඩේට ගැලපෙන ප්‍රින්ටර් මොනවද? කියක් වගේ වෙයිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    8000-10000 අතර ගානකට Samsung Laser printer එකක් තිබුනා නේද කාලෙකට කලින්. අන්න ඒක නම් හොද වෙයි. ඔයා කියන විදියට ink jet නම් හරියන එකක් නැතිවෙයි ටික කාලයක් වැඩ නොකර හිටියොත් තීන්ත nozzle ටිකක් block වෙන්න බලනවා හැබැයි ඉතින් උණුවතුර එකක head එක බස්සලා ගත්තනම් හරි හැබැයි ටිකක් කාලේ නාස්ති වෙන වැඩ ඉතින් :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    8000-10000 අතර ගානකට Samsung Laser printer එකක් තිබුනා නේද කාලෙකට කලින්. අන්න ඒක නම් හොද වෙයි. ඔයා කියන විදියට ink jet නම් හරියන එකක් නැතිවෙයි ටික කාලයක් වැඩ නොකර හිටියොත් තීන්ත nozzle ටිකක් block වෙන්න බලනවා හැබැයි ඉතින් උණුවතුර එකක head එක බස්සලා ගත්තනම් හරි හැබැයි ටිකක් කාලේ නාස්ති වෙන වැඩ ඉතින් :D

    වාත වෙන්න බෑ බන්. සේනිකව වැඩකරන්න ඕන. ප්‍රින්ට් එක දුන්න නම් ප්‍රින්ට් වෙන්න ඕන. වතුර බේසම් වල දාල හෝදලා වේලලා නලවන්න බෑ :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    වාත වෙන්න බෑ බන්. සේනිකව වැඩකරන්න ඕන. ප්‍රින්ට් එක දුන්න නම් ප්‍රින්ට් වෙන්න ඕන. වතුර බේසම් වල දාල හෝදලා වේලලා නලවන්න බෑ :rofl:

    ඒක තමයි නේ..

    මෙන්න මේවා බලන්න. Shop එක නම් මං පුද්ගලිකව යන්නේ නෑ ඒ උනාට ඔන්න model එක බලන්න..

    https://www.barclays.lk/itemdesc.asp?ic=1600-S&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=1702U&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=1603U&eq=&Tp=

    ගද්දි WiFi තියෙන එකක්ම බලල ගන්න.. ලේසිනේ.. ආයෙ කේබල් ගගහා වාත වෙන්න ඕන නැහැ.. ඒ වගේම Duplex mode තියෙන එක්කම ගත්තනම් කොලේ අනිත් පැත්තත් ලස්සනට print කරගත හැකි එක පාරින්ම....

    මටත් තව මාස දෙක තුනකින් ඔය වගේ අයිටම් එකක් ගන්න වෙනවා සුදු නෝනී ආවාම ඕකක් ඕනම වෙනවා එයාගෙ වැඩ වලටත් :D
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    canon 6030 /6030w hoday.hp 85A compatible toner dannath puluwan,

    ඒක තමයි නේ..

    මෙන්න මේවා බලන්න. Shop එක නම් මං පුද්ගලිකව යන්නේ නෑ ඒ උනාට ඔන්න model එක බලන්න..

    https://www.barclays.lk/itemdesc.asp?ic=1600-S&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=1702U&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=1603U&eq=&Tp=

    ගද්දි WiFi තියෙන එකක්ම බලල ගන්න.. ලේසිනේ.. ආයෙ කේබල් ගගහා වාත වෙන්න ඕන නැහැ.. ඒ වගේම Duplex mode තියෙන එක්කම ගත්තනම් කොලේ අනිත් පැත්තත් ලස්සනට print කරගත හැකි එක පාරින්ම....

    මටත් තව මාස දෙක තුනකින් ඔය වගේ අයිටම් එකක් ගන්න වෙනවා සුදු නෝනී ආවාම ඕකක් ඕනම වෙනවා එයාගෙ වැඩ වලටත් :D

    laser printer, print නොකර තිබ්බම ගල් වෙන , හිර වෙන සවුත්තු වෙන කෙස් නැද්ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    laser printer, print නොකර තිබ්බම ගල් වෙන , හිර වෙන සවුත්තු වෙන කෙස් නැද්ද

    Ink Jet එක්ක බලද්දි laser වල එහෙම වෙනවා අඩුයි මං හිතන්නේ :rolleyes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Printer ganna epa, masakata 50-60 printekata communication ekata yanna, page ekkak Rs. 3/- oya colour printer ekak aragana bhavita nokirimen head block siduvevi.