Printing Business HELP

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ගොඩක් දෙවල් කරන්න පටන් ගන්නකොට අපිට මතක් වෙන තැනක් නෙ අපේ එලකිරි 1...අදත් ආවේ පොඩි හෙල්ප් 1ක් ගන්න...මෙකේ ඉන්නවද printing වැඩ ගැන දන්න කවුරුහරි...පොඩි idea 1ක් තියෙනව එහෙම වැඩක් පටන් ගන්න...ඒ ෆිල්ඩ් 1 ගැන මොනමහරි දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් 1ක් දීල යනවද (printing machine, prices, whatever) ...bump 1ක් හරි කමක් නැ...ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව...:yes::yes::yes: BUMP 1k hari daala yanna...!!!!