https://ikman.lk/en/ad/cover-printing-machine-for-sale-colombo-1
meka dekkama ubawa matak una, balapan
meka dekkama ubawa matak una, balapan
https://ikman.lk/en/ad/cover-printing-machine-for-sale-colombo-1
meka dekkama ubawa matak una, balapan




digital printing karanawanam honda labayak ganna puluwan workshop ekakut ekka yanawanam. frame walin, fixing walin honda labayak tiyenawa. natnam print ekenma tamai hama cost ekakma yanne. machine eka tiyena room eka aniwaren ac karanna onne. mulin 6ft walin wage patan ganna eka hondai. loku size wadak awot seam karala ganna puluwan.
use karapu digital machine ganna epa. owage head eka aul godak ewage. machine eke hatiyata head wala ganan wenas wenawa. phaeton machine ekak eka head ekak 1 lak paninawa. a wage 4k daanna one. puluwan taram alut ekakata yanna. aulak natuwa 1 year use karanna puluwan free service ekat tiyenawa.
galaxy 6ft machine ekat hondai. silver circle eke tiyenawa. epson eket 6ft honda machine ekak awit tibuna. a machine wala cost eka adui. seco machine wala cost eka wadi.
මේ වැඩේ කරන්න කලින් පොඩි case study එකක් කරන්න. Anim8, Leaf, etc.. තැන් වල පොඩ්ඩක් වැඩක් කරගෙන බලන්න. ඔයා මේ වැඩේ කොයි තරම් පොඩිවට කරත් හැම වෙලෙම system එකකට කරන්න උත්සාහ කරන්න. එන කිසිම customer කෙනෙක් ආපහු හිස් අතින් හරවල යවන්න එපා. හොද stedy outsource කීපයක් contact කරල තියාගන්න. ඒ අතරේ outsource කරන වැඩ පුලුවන් තරම් in house කරන්න බලන්න. ඒවාට ඕන දේවල් ගන්න. market එකේ trend එක වෙනස් වෙන නිසා එකම දේකට ලොකු investment කරන්න එපා. (උදා - දැන් ගොඩක් color lab traditional chemical process photo printing වලට වඩා inkjet and laser photo quality print වලට යොමු වෙලා ඉන්නෙ.)
සමහර විට photo printing outsource කරන එක ලාභ වෙයි. ඒක ඔයා පටන් ගන්න business එකේ investment එකේ හැටියට වෙනස් කරගන්න.
මමත් ඔය business එකක partner කෙනෙක් විදියට practically දැකපු දෙයක් තමයි photo copy / print out / scan / email වලින් අපි හිතනවට වඩා ලොකු profit එකක් ගන්න පුලුවන් හුගක් අඩු investment එකකින්.
(නම දාගෙන තියෙන්නේ කලින් වැඩ කරපු තැන නිසාද?)
machan photocopy machine salli dila ganne epa, rent karapan.
ubata oni nam mage yaluwek photocopy machine rent karanawa mama set karannam. una koheda inne kiyala mata pm karapan.