Printout අඩුවට නුගේගොඩ අවටින්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Printout අඩුවට නුගේගොඩ අවටින්?

    මචං නුගේගොඩ පැත්තෙන් අඩුවට printouts ගන්න තැනක් තියනවද? ගන්න තියෙන්නේ PDF ටිකක්, black & white.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේ ඕනෑම කැම්පස් එකකම ඇතුලේ තියනවා අඩුවට ගන්න . එකක් ශත 25 වගේ වෙනවා. හැබැයි ඉතින් ටෝනර්ස් පට්ට ගහපු ඒවා. කොලිටි ප්‍රින්ට් අවුට්ස් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    campus eka kittuwen karaganna puluwan.

    campus eka pahu karala egodawaththa parata haruna gaman thiyena (opposite medical faculty ) sarasavi communication eken balanna. gaanath adui qualityth hondai
     
    • Like
    Reactions: U-tag

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    NSBM eka lagath hariya thiba neda..
    thwa maharagama Amity eka laga thiynwa
     
    • Like
    Reactions: U-tag

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    A4 nam umbata rs2 ta ganna puluwan kirulapone tikak kalin cargils 1 tyena thana paren eha paththe 1k tyenawa anna eken
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    campus eka paththe aduwata thiyenawa machan

    japura campus eka laga kadawala rs 3ta wage thiyenawa

    campus eka kittuwen karaganna puluwan.

    campus eka pahu karala egodawaththa parata haruna gaman thiyena (opposite medical faculty ) sarasavi communication eken balanna. gaanath adui qualityth hondai

    NSBM eka lagath hariya thiba neda..
    thwa maharagama Amity eka laga thiynwa

    sᴉɹɐ;19918290 said:
    A4 nam umbata rs2 ta ganna puluwan kirulapone tikak kalin cargils 1 tyena thana paren eha paththe 1k tyenawa anna eken

    ගොඩක් ස්තුති බං. මම බලනම් බං.

    ලංකාවේ ඕනෑම කැම්පස් එකකම ඇතුලේ තියනවා අඩුවට ගන්න . එකක් ශත 25 වගේ වෙනවා. හැබැයි ඉතින් ටෝනර්ස් පට්ට ගහපු ඒවා. කොලිටි ප්‍රින්ට් අවුට්ස් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

    සත 25 ට නම් බැරිවෙයි බන්. මම ගියපු කාලෙත් Rs. 2 ගත්තා photocopy වලටත්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Last edited: