campus eka paththe aduwata thiyenawa machan
japura campus eka laga kadawala rs 3ta wage thiyenawa
campus eka kittuwen karaganna puluwan.
campus eka pahu karala egodawaththa parata haruna gaman thiyena (opposite medical faculty ) sarasavi communication eken balanna. gaanath adui qualityth hondai
NSBM eka lagath hariya thiba neda..
thwa maharagama Amity eka laga thiynwa
sᴉɹɐ;19918290 said:A4 nam umbata rs2 ta ganna puluwan kirulapone tikak kalin cargils 1 tyena thana paren eha paththe 1k tyenawa anna eken
ලංකාවේ ඕනෑම කැම්පස් එකකම ඇතුලේ තියනවා අඩුවට ගන්න . එකක් ශත 25 වගේ වෙනවා. හැබැයි ඉතින් ටෝනර්ස් පට්ට ගහපු ඒවා. කොලිටි ප්රින්ට් අවුට්ස් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.
MATATH DAPANKO 2.50 WAGE A4 DUBL SIDE DENA THNK THIYENM
MHARAGAMA NM 3.50 YI
තැන්ක්ස් බංbump

kandy aduwata place ekak nadda?
thanksතැන්ක්ස් බං
පේරා science faculty එකේ 4 කට වගේ පුලුවන්. ground එක ලග තියන science post graduate building එක පිටිපසහ.