Prison Break කතා මාලාවේ තේමා ගීතය

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Prison Break කතා මාලාවේ තේමා ගීතය

    ජාතික රූපවාහිනියෙන් පෙන්වීමට සැරසෙන Prison Break කතා මාලාවේ තේමා ගීතය දැන් නිකුත් උනා...
    Fox River එකම දෙව්ලොව සමවී,
    මොහු ඉසුරින් මත් වී නෑ....
    අවනීතිය හිස නමා follow කරන,
    මයිකල් ස්කෝෆීල්ඩ් ඔබයි පුතේ.!!
    යටිකූට්ටු වැඩ දන්නා... සිය plan සැමට බෙදනා....
    යටිකූට්ටු වැඩ දන්නා... සිය plan සැමට බෙදනා....
    ලින්කන් සුක්රේ සීනෝට් ටීබෑග්... එක්කම ඇතුලේ ඉන්නෙ අපි...!
    ජෝන් ඇබ්‍ රුසි කාරයත් ඇදන්... හෙට දවසේ පනිනවා අපි...!
    ටටටට ටටටට ටං ටං.. ටටටට ටටටට ටං ටං..
    ජොබ් එක පා ගැටි දූවිල්ලක් සේ,
    අතහැර දා කැපවී...
    ලින්කන් බේරන මහිම දනී,
    මූ සේරා ට පණ සේ...
    ඕඕඕඕ...
    මූ සේර ට පණ සේ
    පච්චය google maps එකක් සේ,
    Use කරයි සැමදා...
    පැනයන හැටි හරියටම දනී,
    හෙට පායන හිරු සේ. (කතෘ අනාථයි)


    ජාතික රුපවාහිනියේ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලදී...!
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    උන්ට බුකියෙ ෆෑන් පේජ් එකක් තියෙනවද බන් :rolleyes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ කිනම් පයන්නක්ද ? මෙවැනි පයන්නක් කිසිදා දැක නොමැත. මෙය හරිම ‍ලොල් සහගත පයන්නකී.
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    lol belle vela dagnin ban oka balanavata vada mama balapu Maxxama TV series eka ban aparade kianna behe Honda putha kiala malajaravak kera Kawda Boy athal eka ehen pitinma kaala dala! mekath evage vei! nodakin!