PRISON BREAK පිස්සන්ට.......

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Fox eke un renew karapu hama ekama gu kara. 24 eka witharai awlak une naththe episode 12 kata limit karata. X-files ekath kawa dn prison break ekath kawa. Breaking bad walata nm ohoma wenne na kyla sure. eka fox karayonge neweine.

    Breaking bad kohomath anne ne mokada kathaa nayakaya malaane..uuta nam aaya pana denna vidiyak ne.. :D:D:D:D
     
    මයිකල් ස්කොෆිල්ඩ් ට නිතරම පිටිපස්ස හැරි හැරි බලන්න ඕනි නෑ දැන් , මොකද එයාගේ පස්සෙන් කවුරුත් එන්නේ නැති නිසා, හැබැයි පොල් ශරින්ග් ට පිට්පස්ස හැරිලා බැලුවහම තෙරයි එයාගේ ක්රියෙටිවේ අයිඩියාස් ඉවර වෙලා කියල. :(:(:(:(:(:(
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අර පොඩි එකා හෙලිකොප්ටර් එක කැලෙට වැටිල හොයන්න ගියම පොඩි එකාව එකෙක් උස්සනවනෙ? එ ගැන මොකුත් ඉට පස්සෙ නෑනෙ බන්. පොඩි එකා ආයෙත් නිකන්ම ගෙදර ඉන්නවා.:angry::angry::angry::angry::angry:

    පිස්සුද යකෝ තොට එක මයිකල් ගේ හීනයක් නේ :lol::lol::lol::lol: