PRISON BREAK පිස්සන්ට.......

sj2012

Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe
    අවසන් විග්‍රහය ලිවිමට කාලය එළඹ තිබේ......
    සීරීස් එකට පෝලිමට තබා බැලිය යුතුය.......

    කලින් සීසන් එක්ක බැලුවම අලුත් සීසන් එක වැඩක් නෑ නේද මචන්? :oo::oo:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    me season eka hinda mulin season wala tibba gathiyath nathi unaa. kaali ellanna gihaama story booring wenawa :(
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    me season eka hinda mulin season wala tibba gathiyath nathi unaa. kaali ellanna gihaama story borrign wenawa :(

    ai ban ehema kiyanne? uba kamathi scofield maruna kiyala kathawa iwara wenawatada? mehema hari season eka iwarauna athi. lincoln ta sheba wa set una. t-bag wa hireta yawanna sarata ona wela hitiye, ekath una.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ගොඩක් අය කියනවා මුලින් තිබ්බ සීසන් එකට වැඩිය මෙ සීසන් එක අවුල් කියලා.
    මන් ප්‍රිසන් බ්‍රෙක් බැළුවෙ 2010 දී.
    ඒ කාලෙ සීරියස් එකක් ඩවුන්ලොඩ් කරන්න මාස එකහාමාරක් ගියා.
    මට ඒ කතාවෙ ගතිම සීසන් එක උනෙ පළවෙනි එක විතරයි.
    ඒත් අනික් සිසන් තුනත් අවුලක්ම නැහැ.
    මෙ සීසන් එක අවුල් වගෙ පෙනවා ඇත්තෙ අපි පරණ සීසන් බලපු කාලෙයි දැන් කාලෙයි තියෙන වෙනස.
    ඒ කාලෙ ටී වී සීරියස් පිස්සුවක් තිබ්බ්ව් නැහැ මෙ දැන් වගෙ.
    දැන් කාලෙ ටී වී සීරියස් ගොඩාක් බලාපු මානසික මට්ටමත් එක්ක මෙ සීසන් එක අවුල් වගෙ පෙනවා ඇති.

    මේ අන්තිම සීසන් එකෙ පාදක වෙච්ච සංකල්පය තමා පවුල සහ නිදහස් ජීවිතය කියන එක.
    හරියට අර ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ වගෙ.
    මොනදෙ කළත් තමන්ගෙ පවුල සහ ඒ අයත එක්ක ගතකරන තමන්ගෙ ජීවිතෙ නිදහස වැදගත්.
    ඒ කන්සෙප්ට් එක ඔළුවෙ තියාගෙන මෙක බැළුවානම් මෙ සීරියස් එක රසවත්.
    එත් ඉතිං සුපුරුදු හොලිවුඩ් ඇක්ෂන්ස් ,ප්‍රහෙලිකා සමීකරණ එක්ක සමන්විත වීරත්වය ඔළුවෙ තියන් බැළුවොත් පළවෙනි සීසන් එක ගති මෙක චාටර්

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Matath ohoma hithuna:yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    finale පජාතයි නේද සිංහලු. විසිල් එකයි බල්ටි දෙකයි කතාව ඉවරයි.

    මැරුණ එකා ජීවත් වෙලා තේ කෝප්පයත් නිදහස් උනානං ඔන්න ටිකක් හොදයි. michael කියන්නේ හෙන ආත්මාර්ථකාමී එකෙක්නෙ. ඌව බේරගන්න ගිහින් කීයක් මැරුණද
    :lol:

    [*]ow bung utta...mata epa una...uge thama ego eka wadima...mata uge charactar ekath epa una...:angry:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අර පොඩි එකා හෙලිකොප්ටර් එක කැලෙට වැටිල හොයන්න ගියම පොඩි එකාව එකෙක් උස්සනවනෙ? එ ගැන මොකුත් ඉට පස්සෙ නෑනෙ බන්. පොඩි එකා ආයෙත් නිකන්ම ගෙදර ඉන්නවා.:angry::angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    [*]ow bung utta...mata epa una...uge thama ego eka wadima...mata uge charactar ekath epa una...:angry:
    අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..
    ඔය ලේ කෙස් එකෙන් මටත් අප්සට් උනා.
    ඔච්චර දියුණු සී අයි ඒ , එෆ් බී අයි උන් දන්නෙ නැද්ද මෙක පස්සෙ ගාපු ලේ කියලා.
    මන් නම් බලාපොරොත්තු උනෙ ටී බැග් මිනිහෙක් වෙයි කියලා.
    අන්තිමට උනෙ මයිකල් කාරයා උගෙ වැඩෙ කරගත්තා අනෙක් උන්ව පාවිච්චි කරලා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..

    t bag ge atha hadanna salli denne michale bn..aaken tmaa uuwa namma ganne uge weda walata..ai bn katawa blnakota terun nadda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ලේ කෙස් එකෙන් මටත් අප්සට් උනා.
    ඔච්චර දියුණු සී අයි ඒ , එෆ් බී අයි උන් දන්නෙ නැද්ද මෙක පස්සෙ ගාපු ලේ කියලා.
    මන් නම් බලාපොරොත්තු උනෙ ටී බැග් මිනිහෙක් වෙයි කියලා.
    අන්තිමට උනෙ මයිකල් කාරයා උගෙ වැඩෙ කරගත්තා අනෙක් උන්ව පාවිච්චි කරලා.
    මුලු ප්‍රිසන් බ්‍රේක් සීරීස් එකම චා කලා අන්තිමට. මැරිච්ච එකාට පාඩුවේ ඉන්න දුන්නනම් අහවරයි.. මීට ඉස්සෙල්ලා සීසන් එකේ අන්තිමට මයිකල් හිරේ යන්නේ සේරා බේරගන්න. ඒ වෙලාවේ පොසිඩන් ෆකක් නැ. මුන් මේ පස්සේ කාලෙක ආයේ මේක ඇදලා අරන් චා කලා මිසක් සීසන් 5 ඉවර වෙනකොට සීසන් 6 ගැන අදහසක් තිබ්බේ නැ. හැබැයි මට හිතෙනවා අන්තිමට මයිකල් කාරයට ජොබ් ඔෆර් එකක් ආපු සීන් එකෙන් සීසන් 7ත් ඇති කියලා. එහෙම නම් චාටර් බාල්දියයි.. මට බය මේ යක්කු මේ විදිය්ටම බ්‍රේකින් බැඩ් එකත් ආයේ ගනීද කියලා. එහෙම උනොත් අනාතයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..

    T-bag ge atha hadanna salli denne michel ne bng
    Mokada unge set eke athin ne u manna paara kanne athata
    Ai kiyane kaniel outis kiyana ekkenek salli denne kiyala
    Michel ta muge udaw onee nisa bn ehema karanne ;)

    DNA cene eka poddak awul
    But still michel eka apita assumption ekakata enna wenawa mechara gamak dena eka itin ekath hodata setup karanna athi kiyala

    Habai episode 24k nam yanna tibba kathawak thamai :yes:
    Matath kattiya banina tharam nam awulak na
    Anthima episdoe deka mata nam hodai
    Anthima eke end eka poddak hadisi wadi kiyala hithenawa
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මුලු ප්‍රිසන් බ්‍රේක් සීරීස් එකම චා කලා අන්තිමට. මැරිච්ච එකාට පාඩුවේ ඉන්න දුන්නනම් අහවරයි.. මීට ඉස්සෙල්ලා සීසන් එකේ අන්තිමට මයිකල් හිරේ යන්නේ සේරා බේරගන්න. ඒ වෙලාවේ පොසිඩන් ෆකක් නැ. මුන් මේ පස්සේ කාලෙක ආයේ මේක ඇදලා අරන් චා කලා මිසක් සීසන් 5 ඉවර වෙනකොට සීසන් 6 ගැන අදහසක් තිබ්බේ නැ. හැබැයි මට හිතෙනවා අන්තිමට මයිකල් කාරයට ජොබ් ඔෆර් එකක් ආපු සීන් එකෙන් සීසන් 7ත් ඇති කියලා. එහෙම නම් චාටර් බාල්දියයි.. මට බය මේ යක්කු මේ විදිය්ටම බ්‍රේකින් බැඩ් එකත් ආයේ ගනීද කියලා. එහෙම උනොත් අනාතයි.

    Fox eke un renew karapu hama ekama gu kara. 24 eka witharai awlak une naththe episode 12 kata limit karata. X-files ekath kawa dn prison break ekath kawa. Breaking bad walata nm ohoma wenne na kyla sure. eka fox karayonge neweine.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    T-bag ge atha hadanna salli denne michel ne bng
    Mokada unge set eke athin ne u manna paara kanne athata
    Ai kiyane kaniel outis kiyana ekkenek salli denne kiyala
    Michel ta muge udaw onee nisa bn ehema karanne ;)

    DNA cene eka poddak awul
    But still michel eka apita assumption ekakata enna wenawa mechara gamak dena eka itin ekath hodata setup karanna athi kiyala

    Habai episode 24k nam yanna tibba kathawak thamai :yes:
    Matath kattiya banina tharam nam awulak na
    Anthima episdoe deka mata nam hodai
    Anthima eke end eka poddak hadisi wadi kiyala hithenawa
    :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    තේ කෝප්පයා හිරේ යකෝ.....
    අෟ ගේම දෙයි වගේ පොසයිඩන් කාරයට....ලොල්ස්....

    යූ හෑව් ටු ටේක් අ ලයිෆ්........

    produce කරන්නේ wentworthඋයි dominicඋයි හින්දද කොහෙද අවුල. supporting characters ඔක්කොම හලලා කතාව ගහපු එක චා වගේ. c note සහ sucre ඉතාම පොඩි කෑලි වලටනේ හිටියේ. original series එකේ kick එකට බැලුවට මේ season එක average වගේ. තේ කෝප්පය settle වෙලා හිටපු එකේ උගේ පුතාවත් බේරලා උට පාඩුවේ ඉන්න දෙන්න තිබ්බ :baffled: