Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::lol::lol::lol::lol:
11800519_10205667726226356_1925318030857248092_n.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. එතකොට මයිකල් අයියා වලකජ්ජ ගහල නැද්ද බං..
    ඌ අරකෙ අන්තිමේ වලකජ්ජ ගහනවනේ ගෑනිව බේරගන්න ගිහින්..
    මම ඕක නිදිමරාගෙන බැලුවා.. පට්ටම සීරිස් එක..
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1

    අප්පටසිරි.. එතකොට මයිකල් අයියා වලකජ්ජ ගහල නැද්ද බං..
    ඌ අරකෙ අන්තිමේ වලකජ්ජ ගහනවනේ ගෑනිව බේරගන්න ගිහින්..
    මම ඕක නිදිමරාගෙන බැලුවා.. පට්ටම සීරිස් එක..

    na ban walkajja gahuwata bodiya penneuwe nane, serawa marala ai pana dunna unta michael ta pana dena eka gemak daban :rolleyes::P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    10 episodes habai madi.
    20-25k wath tibuna nam thamai hoda.

    :frown::frown::frown:

    under the dome season 3 eke danata giyapu episodes wala MB sizes adu torrent ekak deepallako. thiyena ewa wada karanne na.
    :baffled::baffled::baffled:
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    කියන්න වචන නෑ සහෝ ...... දැනට prison break 5ස් පාරක් බැලුව. තාමත් බලන්න හිතෙනෙවා.....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    T bag තමයි චරිතේ යකෝ. පට්ට ඉංග්‍රීසි බං උගේ.