Prius 2014 vs Vezel 2014

JSJay

Member
Jun 24, 2023
20
9
3
Machan, Prius 2014(S Touring), Vezel 2014 (Z grade). Me deken daily drive karanna (Ganemulla to Malabe) recommend karanne mokakda? Reliability, Maintenace Cost genath podi comment ekak denna machan.
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    prius 2014 - බැටරි එක අනිව කෙල වෙනව ලක්ස 10 යනව එකට

    Vezel 2014 - ඩුවල් ක්ල්ච් අනිවා දාන්න ඔනෙ ලක්ශ 3 යි 5 අතර ගානක් යනව අනික තියන වාහන පට්ට ගහපුව තියෙන්නෙ ඇතුලෙ එපා වෙනව

    prius 2014 - බැටරි එක අනිව කෙල වෙනව ලක්ස 10 යනව එකට

    Vezel 2014 - ඩුවල් ක්ල්ච් අනිවා දාන්න ඔනෙ ලක්ශ 3 යි 5 අතර ගානක් යනව අනික තියන වාහන පට්ට ගහපුව තියෙන්නෙ ඇතුලෙ එපා වෙනව
    ඩෙලි යනව නම් වැගන් ආර් වගෙ බලපන් තෙලුත් කරනව ලෙසිත් එක්ක ගානත් අඩුයි 2018 වගෙ අලුත් වාහන හොයාගන්න තියෙනව
    ------ Post added on Jul 6, 2023 at 8:43 PM
     
    • Haha
    • Like
    Reactions: JSJay and sasirox

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Traffic eke hemadama yanawanm vezel ganna epa. Malabe yanne highway nm aulk ne. Prius gathoth abs giyoth 3.60k wage ynawa ewa koi wele yaida kiyanna be. Battery nm balala ganna puluwanne. Vezel eke clutch plate danna puluwan den 1.60k weddi wena loku case ne. Vezel battery case neha
     
    • Like
    Reactions: JSJay

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ඔය දෙක දෙකක් ඉතිං...

    මගෙනං පුද්ගලික කැමැත්ත
    වෙසල් එකට තමයි.
     
    • Like
    Reactions: NRTG and JSJay

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,284
    5,404
    113
    dekema ara uda kiyapu cost enna puluwan. wena ekakata yanna safety tikak adui habai economical wagonr
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Honda fit GP1 ekak wage balapan. Mamath lokuwata danne e wahane gena. Hebei ape aiya kenek gawa tiyanawa. U nam kiyanne honda hybrid wala toyota ewage wage battry case enawa adui kiyala. Awath battry price eka aduilu aqua eke battry ekata wada. Aya wena abs awl
    Lokuwata salli yana repair mukuth nellu. Oil pichchena ledak tiyanawalu eeka podi ganakin 100% hariyatama hdaganna puluwanlu
     
    • Like
    Reactions: JSJay

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,564
    2,912
    113
    Prius Abs/Hybrid battery aula tiyenawa eth oya deka fix kara gattath paadu na town eke thel hodata karanawa eken paaduwa tikak hari adui, Vezel nan dual clutch ekata amatharawa thawa case godak enawa(Catalyic converter, rack, radiator) daily traffic eka hari yanneth na dual clutch seen eka hinda, Prius aul nan wena Wagonr wage ekakata try kara nan hari
     
    • Like
    Reactions: JSJay