HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක්ම වැදගත් ත්‍රෙඩ් එකක්...ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න ගිහින් අමාරුවෙ වෙටෙනව.දැනගන්නකොට ගොඩක් පරක්කු වෙලා..මෙහෙම දේවල් හරිම වටිනව.ඔබට ගොඩක් ස්තුතියි...

    :lol::lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දැන් දැන් වාහන ඉම්පෝර්ට් කරන අයගේ රෙදි ගැලවීගෙන එන්නෙ. කොහොම කරත් කරන්න ඕනි ඒජන්ට් ගේන්ම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක, එහෙම බැරිනම් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්නපු යූස්ඩ් එකක් ගන්න එක.

    මොකෝ බන් එහෙම කියන්නේ.... මොකක්ද අලුත්තත්වේ....:confused::confused:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mage yaluwek lagadi gaththa 73 lake walata 2016 vessel ekak. E ganata paduda labada?

    මචන් 73 කියන්නේ ගොඩක් වැඩියි. ඔය වගේ මෝරු මටත් සෙට් කරහන්කෝ. 68.5 ට පුළුවන් 2016 brand new එක.