Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ade mata wahanayak ona oka mata 15 kata withara deepan ehenam :P machan FB15 Auto wala market price keeyada ban den ? :rolleyes:

    Warenkoo poddak nawenna...... :angry: 15 kata denna..... :angry: :shocked:

    29o4pjb.jpg

    උඹට තියෙන්නෙ leyland එකක් නේද ? :P

    :no: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    hitapan wathilayawa nawagena aran ennam :lol:

    oka old shell ne ban :P anika manual ne :P hari oke gana kiyapanko ehenam... :D

    umba oka patta gahala athi :P

    Wathilayawa epaa..... :no: Windows8 wa hodaaa....... :P

    Manual thamai bola elakiri...... 17.1 Km per liter wada karala thibba with AC :D Ithin madida.....?? :rolleyes:

    Patta gahala naha yakooo........ :yes: Awuruddakatama 5000 Km wath duwanne naa..... :no: Dan nam ithin poddak wadipura duwanawa, Polonnaru paththe ehema yawena nisaa..... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Wathilayawa epaa..... :no: Windows8 wa hodaaa....... :P

    Manual thamai bola elakiri...... 17.1 Km per liter wada karala thibba with AC :D Ithin madida.....?? :rolleyes:

    Patta gahala naha yakooo........ :yes: Awuruddakatama 5000 Km wath duwanne naa..... :no: Dan nam ithin poddak wadipura duwanawa, Polonnaru paththe ehema yawena nisaa..... ;)

    hikzz eka thamai kiwwe oka mata aduwata deela umba 4WD drive wahanayak ganin :P Manual gaththama wikunanna bane ban ikmanata :eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    එහෙමද ? ගන්නවටත් පාඩුයිනෙ බං..

    මෙහෙමයි , අපි හිතමු කොලබ ඉදන් මීගමු යනවයි කියල , කි.මි 50, 60 ඔය වගේ වේගයට එක දිගටම යනව කියමු , එතකොට ඕකෙ කාර්‍ය බැටරියට පවරනව , ආයේ ට්‍රැෆික් ජෑම් වෙලා ගියර් මාරු උනාම පික් අප් එක ගන්නෙ පෙට්‍රල් වලින් , සාමාන්‍යයෙන් ඕකෙ 25 -28 වගේ තෙල් වැඩකරනව , කොලබනම් ගොඩක් අඩු වෙයි.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Wathilayawa epaa..... :no: Windows8 wa hodaaa....... :P

    Manual thamai bola elakiri...... 17.1 Km per liter wada karala thibba with AC :D Ithin madida.....?? :rolleyes:

    Patta gahala naha yakooo........ :yes: Awuruddakatama 5000 Km wath duwanne naa..... :no: Dan nam ithin poddak wadipura duwanawa, Polonnaru paththe ehema yawena nisaa..... ;)

    17ක් හික්... 10ක් පෙට්‍රල් වලින් දුවලා 7ක් තල්ලුකරගෙන යන්න වෙයිද ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙමයි , අපි හිතමු කොලබ ඉදන් මීගමු යනවයි කියල , කි.මි 50, 60 ඔය වගේ වේගයට එක දිගටම යනව කියමු , එතකොට ඕකෙ කාර්‍ය බැටරියට පවරනව , ආයේ ට්‍රැෆික් ජෑම් වෙලා ගියර් මාරු උනාම පික් අප් එක ගන්නෙ පෙට්‍රල් වලින් , සාමාන්‍යයෙන් ඕකෙ 25 -28 වගේ තෙල් වැඩකරනව , කොලබනම් ගොඩක් අඩු වෙයි.
    උඹ කොලඹ ඉදන් මීගමු ගිහිල්ලා තියෙන්වාද ? ඔය වෙග වලට යන්න පුලුවං වෙන්නෙ කඳාන ඉඳන් ජා ඇලටයි කටුනායක ඉඳන් මීගමුවටයි විතරයි. කි.මි. 10ක් වගේ දුරක්. නැත්තං ඉතින් රෑ 11න් පස්සෙ වගෙ යන්න ඕනෙ. :P