Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේ පාරේ යනකොට ඕපදුප හොයන්නෑතුව පාර බලාගෙන යන්න....:P:P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    How Do Hybrid Cars Work

    Take Look How do hybrid car work, its different with conventional engine car, this car use piston to push fossil fuel to the crank and change it become the power to run the engine and this process repeats over and over like a circle until the give power to move. How about hybrid car, the hybrid car move by electromagnetic force the motor, the power become from battery to the engine to make move the wheels.

    Many automaker uses the both of source power fossil fuel power and electricity power, the run together, the electricity come from the battery they use the gasoline power to charge the battery, and the electric motor will be run the vehicle.

    When the car needs to run fast the fossil fuel engine will be replace the job of battery. And when the vehicle in low speeds or in the traffic light the battery have responsible to run the vehicle.

    “Can you imagine?, how much money you can save for fuel, and how much the carbon emission release from you vehicle?.”

    How do hybrid car work ? they have two basic combination power source serial and parallel , but we can find the single source power of hybrid vehicle for example Hybrid electric vehicle, this car need electric city to charge the battery, of course this type almost without pollutant to release.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Manual thiyena kawruth ohomai ban kiyanne... :P

    Auto awa mata hariyanne naa ban..... :no: Gear walin break karaganna bari vehicle ekak use karanna mata asaa naa..... :no: Leyland ekak gear walin break karanakota thiyena athal eka..... :D

    FB-15 ekak..... 110 Km/h wagee gihin, eka paarata 3rd ekata daalaa, 40 Km/h wagee adu karana eka tharam athal ekak thawa koheda.....?? :P A welawata, RPM eka kohee yanawada kiyala ahanna nam epaa..... :no: :P :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    rpm එක නෙමෙයි ඒ වෙලාවට clutch, pressure plate කොහෙ යන්වද කියලා බලන්න.
    උඹේ වාහනෙ ගන්න එකාට ගියර් පෙට්ටියකුත් ගන්න වෙයි වගේ :P
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    එහෙම නෙමේනෙ බන් මම දන්න විදිය , පෙට්‍රල් වලින් පිකප් කරල එක සමාන වේගයකින් වාහනය දිගටම යන්න ගත්තොත් බැටරි බලය දෙනව. හොයල බලමු තව ටිකක්

    naa bung eke sampoornemma anith paththa venne bung............ehema novunoth bung lankaave ekek vath ganne naa bung oka mokada traffific eke petrol vada karanne naane (paadui) ;)
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    machan umba kiyana widiya waradi wage machan mama kiyawala dakala thiyena widiyata less than 40 yaddi oya car eke yanne battery eken ethakota saddayak aththema na... long trip yaddi oken wedak na ban.. 40+ yanna battery power madi ethakota fuel use karanna wenawa..

    yeah u are correct 100% ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Auto awa mata hariyanne naa ban..... :no: Gear walin break karaganna bari vehicle ekak use karanna mata asaa naa..... :no: Leyland ekak gear walin break karanakota thiyena athal eka..... :D

    FB-15 ekak..... 110 Km/h wagee gihin, eka paarata 3rd ekata daalaa, 40 Km/h wagee adu karana eka tharam athal ekak thawa koheda.....?? :P A welawata, RPM eka kohee yanawada kiyala ahanna nam epaa..... :no: :P :lol:

    හිටපන් ජපනට කියන්න ඕන බ්රේක් එක ගියර් එකට හයි කොරල එවන්න කියල ... :lol:

    එපා වෙනවා බන් මැනුවල් එලවන්න ගියාම Colombo වල :baffled::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    mage oya swift ekath manual :yes: petrol weda city limit elatama (14 in City limit with AC).. ae unath wedak naa wikunanna amarui minissu hoyannema auto :yes:

    Mata Auto hariyannema naa ban.... :no: Oya car eka gannakotath, car sale wala hoyala hoyala Manual ekak hoyaa gaththee anthimata Indra eken...... :yes:

    Bus wala puruddata wenna onaa, auto awa mata penna baa..... :angry:

    Kisi control ekak nathi awaa......!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    machan umba kiyana widiya waradi wage machan mama kiyawala dakala thiyena widiyata less than 40 yaddi oya car eke yanne battery eken ethakota saddayak aththema na... long trip yaddi oken wedak na ban.. 40+ yanna battery power madi ethakota fuel use karanna wenawa..

    එහෙම නෑ බන් , එහෙනම් ඉතින් හයිබ්‍රිඩ් එකෙන් වැඩක් නෑනෙ , ගමේ කඩේට යනවන්ම් තමයි 40 අඩුවෙන් යන්න වෙන්නෙ. මම කිව්ව ක්‍රමේ හරි , ලෝඩ් එකක් ආවොත් තමයි ඇන්ජිම කැරකෙන්න ගන්නෙ ,ඒ කියන්නෙ පිකප් කරද්දි , එක පාරට වාහනයකට ඉස්සර කරද්දි වගේ ඊට පස්සෙ බැටරියට මාරු වෙනව. බැටරිය ඔටෝ චාර්ජ් වෙනව දිගට යද්දි.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rpm එක නෙමෙයි ඒ වෙලාවට clutch, pressure plate කොහෙ යන්වද කියලා බලන්න.
    උඹේ වාහනෙ ගන්න එකාට ගියර් පෙට්ටියකුත් ගන්න වෙයි වගේ :P

    හතුරෙකුට වත් මුගේ වාහනේ නම් ගන්න කියන්න නරකයි :no: ... අටපට්ටම වගේ ඇති වාහනේ ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mata Auto hariyannema naa ban.... :no: Oya car eka gannakotath, car sale wala hoyala hoyala Manual ekak hoyaa gaththee anthimata Indra eken...... :yes:

    Bus wala puruddata wenna onaa, auto awa mata penna baa..... :angry:

    Kisi control ekak nathi awaa......!!
    ඇයි බං උඹ ඔටෝ බස් පැදලා නැද්ද ? අර 90ගනන් වල ආවේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Mata Auto hariyannema naa ban.... :no: Oya car eka gannakotath, car sale wala hoyala hoyala Manual ekak hoyaa gaththee anthimata Indra eken...... :yes:

    Bus wala puruddata wenna onaa, auto awa mata penna baa..... :angry:

    Kisi control ekak nathi awaa......!!

    උබට එලවන්න දන්නෑ ඒකයි , ඔටෝ එක කකුලට හුරු වුනාම මැනුවල් එක වගේ එලවන්න පුලුවන් , ඔක්කොම ඇක්සලරේට් එකත් එක්ක ගෙස් කරගන්න පුලුවන්, රාපීම් එක 1.5 - 2.0 , වේගය 50-60 වගේ තියාගත්තාම හොදටම තෙල්කරනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    rpm එක නෙමෙයි ඒ වෙලාවට clutch, pressure plate කොහෙ යන්වද කියලා බලන්න.
    උඹේ වාහනෙ ගන්න එකාට ගියර් පෙට්ටියකුත් ගන්න වෙයි වගේ :P

    Hikz...... :lol: 5th eken 4th ekata daalaa thamai 3rd ekata gahanne...... :yes: Habai, hadisi welawata, kelinma 3rd ekata kelala arinawaa thamaa...... :P

    2004 gaththee, thawama clutch plate dala naa..... :no: Break liner gahuwth mee lagadi, akath gewila nisa newei.... Bayata..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හිටපන් ජපනට කියන්න ඕන බ්රේක් එක ගියර් එකට හයි කොරල එවන්න කියල ... :lol:

    එපා වෙනවා බන් මැනුවල් එලවන්න ගියාම Colombo වල :baffled::oo:

    :lol: Mama harima kammali ban break ekata kakula thiyanna...... Break gahannema gear walin....... :D Colombo wala nam, manual tikak withara epa wenawa thamai..... But, Leyland drive karana ekalata, owa gaanakwath naa ban..... :no: :D :)
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    එහෙම නෑ බන් , එහෙනම් ඉතින් හයිබ්‍රිඩ් එකෙන් වැඩක් නෑනෙ , ගමේ කඩේට යනවන්ම් තමයි 40 අඩුවෙන් යන්න වෙන්නෙ. මම කිව්ව ක්‍රමේ හරි , ලෝඩ් එකක් ආවොත් තමයි ඇන්ජිම කැරකෙන්න ගන්නෙ ,ඒ කියන්නෙ පිකප් කරද්දි , එක පාරට වාහනයකට ඉස්සර කරද්දි වගේ ඊට පස්සෙ බැටරියට මාරු වෙනව. බැටරිය ඔටෝ චාර්ජ් වෙනව දිගට යද්දි. අපේ අයිය කෙනෙක් ඔටෝමොබයිල් ඉන්ජෙක් , මම උගෙන් ඇහැව්ව දැන්,

    eka thamy machan e kianne high ways vala speed yanakota bung 2kenma vada...........city limit eke yanakota bung e kianne 40-50 kmph yanakota only batttery......

    meka balapanko ethakota therey http://www.elakiri.com/forum/showthread.php?t=1105932&highlight=prius&page=2
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හතුරෙකුට වත් මුගේ වාහනේ නම් ගන්න කියන්න නරකයි :no: ... අටපට්ටම වගේ ඇති වාහනේ ... :lol:

    29o4pjb.jpg

    බලපන් ඇස්වහක් කටවහක් නෑ එළකිරි වගේ තියෙනවා........ :D :yes: :)