Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
පළවෙනි ඔටෝ ගියර්වාහනය හැදුවේ මර්සිඩීස්ල (අත්හදා බලල තියෙන්නේ 49-50 කාලේ 2වන ලෝක යුද්ධයෙන් පස්සේ)ඒකෙ නමවිදිහට ඒගොල්ලො දැම්මේ මර්සිඩීස් චාන්ස්ලර් මොඩ්ල් කියන නම මේ වාහනේ වේග 3 හරි 4 හරි ගියර් සිස්ටම් එකක් තියෙන්නෙ මට මතක හැටියට:confused: මුලින්ම මේ වාහනේ හැදුවේ ජර්මන් චාන්ස්ලර් වරයා වෙනුවෙන් මේ වාහනේට තමයි ලෝකෙ පළවෙනිපාරට ඉලේක්ට්‍රෝනික් සස්පෙන්ෂන් සිස්ටම් එකක් පාවිච්චි කලේ වාහනේ ස්ටාට් කරපු ගමන් වාහනේ අගල් 4-5 ඉස්සෙනවලු :eek: තව විශේෂාංගයක් තියෙනව ඒ වාහනේ ග්‍රීස් පැඩල් එකක් තියෙනව ඒක එක පාරක් පෑගුවාම මුලු වාහනේම එක් පාරින් ඔයිල් ග්‍රීස් වෙනව:nerd:

1960-Mercedes-300.jpg

hey Pope uth innawa....:shocked:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    hey Pope uth innawa....:shocked:

    ඔව් මේ පින්තූරෙ තියෙන්නේ මර්සිඩීස් සමාගම පාප්තුමාට පරිත්‍යග කරපු ඒ ජාතියේ කාර් එක මර්සිඩීස් සමාගම එදා ඉදල අදවෙනකම් පාප්වහන්සේට තමන්ගේ වාහන පරිත්‍යග කරන සිරිත කරගෙන යනවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මේ පින්තූරෙ තියෙන්නේ මර්සිඩීස් සමාගම පාප්තුමාට පරිත්‍යග කරපු ඒ ජාතියේ කාර් එක මර්සිඩීස් සමාගම එදා ඉදල අදවෙනකම් පාප්වහන්සේට තමන්ගේ වාහන පරිත්‍යග කරන සිරිත කරගෙන යනවා
    පාප් වහන්සෙට ගොඩක් කාර් ඇති එහෙනං..
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව් මේ පින්තූරෙ තියෙන්නේ මර්සිඩීස් සමාගම පාප්තුමාට පරිත්‍යග කරපු ඒ ජාතියේ කාර් එක මර්සිඩීස් සමාගම එදා ඉදල අදවෙනකම් පාප්වහන්සේට තමන්ගේ වාහන පරිත්‍යග කරන සිරිත කරගෙන යනවා

    :shocked:...oh...elaz...;) thanks for the info :yes: