Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අප්පද බොල මෙක කාර් එක පාක් කරල තියෙන්නෙ පේමන්ට් එකේ නේද.........
    මිනුවන්ගොඩ. පේමන්ට් එකේ ගැහුවනම් සොරිම තමා...........
    දඩ කොල ලෝකයයි.............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අප්පද බොල මෙක කාර් එක පාක් කරල තියෙන්නෙ පේමන්ට් එකේ නේද.........
    මිනුවන්ගොඩ. පේමන්ට් එකේ ගැහුවනම් සොරිම තමා...........
    දඩ කොල ලෝකයයි.............
    මිනුවංගොඩ පෙමන්ට් තියෙනදව ඇත්තටම ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පද බොල මෙක කාර් එක පාක් කරල තියෙන්නෙ පේමන්ට් එකේ නේද.........
    මිනුවන්ගොඩ. පේමන්ට් එකේ ගැහුවනම් සොරිම තමා...........
    දඩ කොල ලෝකයයි.............

    Ekane umbalage town wage nemei mewa :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බොල පොලොස් කොට්ටෝරුවෝ ...............අපේ සල්ලි වලින් අපි සුපිරියට ටවුම හදල තියෙන්නෙ ඇවිත් බලකො

    :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බොල පොලොස් කොට්ටෝරුවෝ ...............අපේ සල්ලි වලින් අපි සුපිරියට ටවුම හදල තියෙන්නෙ ඇවිත් බලකො
    කුරුනෑගල යනකොට දැක්කා.. පරන ඔරලෝසු කනුවක් නං තිබ්බා.. විනාඩියක් වත් ගියෙ නෑ ටවුම පන්නන්න.. :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කුරුනෑගල යනකොට දැක්කා.. පරන ඔරලෝසු කනුවක් නං තිබ්බා.. විනාඩියක් වත් ගියෙ නෑ ටවුම පන්නන්න.. :P
    ඔරලෝසු කනුව ඉස්සරහම කුරුණෑගල පාරෙ වම් පැත්ත බැලුවනම් මාවත් බලන්න තිබ්බ............ අප රාදෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔරලෝසු කනුව ඉස්සරහම කුරුණෑගල පාරෙ වම් පැත්ත බැලුවනම් මාවත් බලන්න තිබ්බ............ අප රාදෙ
    නොදැක්ක එකම හොඳයි. නැත්තං යන ගමනත් ඉවරයි. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ව‍රකො අය අපේ ටවුම හරහ යන්න............

    ඕන් මම නම් නමෝ විත්තියෙන් එනවා ලගදීම සහචරයෝ ටිකක් අරගෙන .. :P
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    ඔරලෝසු කනුව ඉස්සරහම කුරුණෑගල පාරෙ වම් පැත්ත බැලුවනම් මාවත් බලන්න තිබ්බ............ අප රාදෙ

    හන්දියෙන් බැහැල වසන්ත අයියා කොහෙද කියල ඇහුවනම් මිනිස්සු සලකයි .... :lol:

    wasantha :shocked::shocked: samagipurada :P