--- PRIVACY ---

paranaaruna

Member
Dec 10, 2015
13
2
0
colombo
මේ මහත්මයා කියන්නෙ ඇත්ත..ස්වර්ණවාහිනියේ කරපු කැරි වැඩක් මේක...උන්ගේ චැනල් එකට නිවුස් නැතිනම් මොනවා කරන්නද? නඩු දාන්න ඕනැ ...
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    news ne itin owa danawa....

    arahe meting eke arakku bepuwa danawa.....

    onna news. heta anidda gewal walata ebila dinki digis dana ekath video karai mediwa wala danna. nodakin mehema ratak
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    මේ සීන් එකට අරුන්ට නඩු දාල කෙලම කරන්න පුලුවන් ඒ මනුස්සයට .. මීඩියා කිව්වම උන් හිතන්නෙ නිවුස් වලට දාල මිනිස්සු බය කරන්න පුලුවන් කියල සක්කිලි හැත්ත.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේ සීන් එකට අරුන්ට නඩු දාල කෙලම කරන්න පුලුවන් ඒ මනුස්සයට .. මීඩියා කිව්වම උන් හිතන්නෙ නිවුස් වලට දාල මිනිස්සු බය කරන්න පුලුවන් කියල සක්කිලි හැත්ත.

    :yes::yes::yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න බලපන් තව ටික දවසකින් උද තට්ටුවල ඉඳන් පහල ගෙවල් වල මිනිස්සු කරන ඒවත් video කරලා දායි. අපි media කිව්වම ඉතින් කට අරින්න බෑනේ. :(
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Mekanam maha balu wedakne ban. Munta pissu.Ekko para penapu ekak dai. Eakko love karapu ekak dai. Ehema puluwanda ban ona ona ekawa video karala tv eke danna.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් නම් බැහල වීල්බ්‍රස් එකෙන් දෙන්නෙ :P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    වෙන එකක් එපා
    මිට කලකට උඩදි
    ස්වර්ණවාහිනී යේ නිවේදිකාවක් වු
    " නිරෝෂා පෙරේරා
    අපේ රටේ ගෞරවය දිනාගත් ආදරය දිනාගත් කලාකාරියක් වු " ලතා වල්පොල "
    මහත්මිය ස්වර්ණවාහිනී ඉන්ටවිව් එකක් කරන වෙලාවෙ නිරෝෂා කතා කල ආකාරය මුළු රටම දකින්න ඇති .
    " ඉතිං ලතා
    කොහොමද ලතා
    ඔයාගේ අලුත් විස්තර අපිට කියන්න ලතා .."

    ඔන්න ඔහොමයි නිරෝෂා කතා කලේ.
    ලතා වල්පොල මහත්මිය ගේ මිනිපිරියකගේ වයසේ හිටිය නිරෝෂා පෙරේරා හැසිරෙන ආකාරයම ඇති ස්වර්ණවාහිනී යේ ඉන්නේ මෝඩ ගොබ්බ නුගත් සදාචාරයක් නැති කාලකන්නි බව තෙරුම් ගන්න .