මම ජොබ් කරන්නේ පිටරට තමයි මේ දවස් වල vacation
ආයෙත් යනවා
හැබැයි අපි කුහක නැහැ උබලා වගේ
පිටරට ජොබ් කරන කාටවත් විශේෂ සැලකිලි ඕන නැහැ
රජ රට, උඩ රට කවුන්ට් කරන්න එපා බොරු වැඩක්

හරකො විශේෂ සැලකිලි ඉල්ලලා නෑ.
නිරෝගී මිනිස්සු රෝගී මිනිස්සු එක්ක තියන්න එපා කියලා විතරයි කියන්නෙ.

උබ දන්නවද කොච්චර පොඩි ළමයි ඉන්නවද කියලා.
පොඩි ළමයෙකුට හැදුනොත්.
උබලාට නම් මොකද උබලගෙ ගෙදර මිනිස්සු බේරිලා අනිත් ඔක්කොම මැරුනත් කමක් නෑනෙ. 
උබ කුහක නෑ කිව්වට ඇග පුරාම කුහක කම බං.



