private ජෙට් වල ආපු රටවිරුවෝ

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම ජොබ් කරන්නේ පිටරට තමයි මේ දවස් වල vacation :lol::lol::lol::lol:
ආයෙත් යනවා
හැබැයි අපි කුහක නැහැ උබලා වගේ
පිටරට ජොබ් කරන කාටවත් විශේෂ සැලකිලි ඕන නැහැ

රජ රට, උඩ රට කවුන්ට් කරන්න එපා බොරු වැඩක් :lol:

හරකො විශේෂ සැලකිලි ඉල්ලලා නෑ.
නිරෝගී මිනිස්සු රෝගී මිනිස්සු එක්ක තියන්න එපා කියලා විතරයි කියන්නෙ. :sorry:
උබ දන්නවද කොච්චර පොඩි ළමයි ඉන්නවද කියලා.:( පොඩි ළමයෙකුට හැදුනොත්. :sorry: උබලාට නම් මොකද උබලගෙ ගෙදර මිනිස්සු බේරිලා අනිත් ඔක්කොම මැරුනත් කමක් නෑනෙ. :frown:

උබ කුහක නෑ කිව්වට ඇග පුරාම කුහක කම බං.:sorry:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
නූගත් වෙසිගෙ පුත්තු තමයි බන් ඔය කෑගහන්නෙ

:lol::lol::lol:
wEsi පෙත්ත ගහපං. :lol:

lankawe igenagattu doctors la engineers la katada wena ratakata yanna bari??

යන්න පුලුවං මිනිස්සු ඉන්නෙ නෑ යකෝ යනවා. :dull:
මම කියන්නෙ ඉගෙන ගත්තට හැමෝටම යන්න බෑ කියලා.:P

mona ratatada? Samahara ratawal walata yanna amarui but impossible na.

eg :Aus unath doc kenekta direct visa ganna amarui.. but tawa igenagena consultant level ekata awoth surema yanna puluwan. e nathiunath partner kenek innawa nam e margayen yanna puluwan..

rata ratawal wala neethi wenas ne. direct ma yanna puluwan ratawaluth thiyenawa.

මේ උබම කියලා තියෙන්නෙ මෙහෙම කට්ට කාන්න අකමැති නිසා තමයි එයාලා යන්නෙ නැත්තෙ.
 
HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    godak loku arrears thiyenawa wage penawa docs la ekka... :lol:

    99% kata witara ekaga wenna ba.

    namuth eka dekata mama ekagai.. kawruth ekata dala corona nathi bahuthareta corona hadena risk eka tamai oken wenne.. e nisa okkoma ekata dana kramaya hariyanne na.. ehemai kiyala nokara idalath ba. dan nam travel ban danna ona.

    anduwata salli na kiyana kathawa piligannath ba.. oya amathiyonta car 2k wikunna nam athi okkotama. ( karume kiyanne muu amatiyek laga weda karana ekek da koheda.. ewa penne na..)

    ගොඩක් අය වැරදි වැටහීමක් අරගෙන තියනවා මට දොස්තරල එක්ක තරහක් ඉරිසියාවක් තියනවා කියල

    දොස්තර විතරක් නෙවෙයි ඉංජිනේරු ත් කියල තමයි මම කිව්වේ ...තව පින් බත් කන කතාවකුත් කිව්වනේ
    මෙහෙම කියන්න හේතු වුනේ කාරණා දෙකක් නිසා

    එකක් තමයි දොස්තරලා වර්ජනය කරන කොට car permit වගේ අනවශ්‍ය වරදාන දෙනකොට ( car permit දෙන්න කියලත් වර්ජනය කලා මතකයි ) සමාජය බොහොම නිහඩයි විවේචන සැහෙන්න අඩුයි ...නමුත් පිටරට යන පිරිස නුගතුන් වශයෙන් සලකන අපේ සමාජයේ බහුතරය තමන්ගේ නිරෝධායනය උදෙසා කාමරයක් ඉල්ලනකොට මානුෂිය ඉල්ලීමක් ඒ ක්ෂණිකව බහුතර සමාජය ඒ වගේම පවතින රජයත් මෙම මිනිස්සුන්ට අපහාස නින්දා කරන්න පටන් ගත්ත ...සමාජ ජාල වලට ගියානම් බලාගන්න පුළුවන් ....විචක්ෂණ බුද්ධියක් නොමැති අති බහුතරය ඉක්මනින් සමාජ පොදු මතය වැළදගෙන ඒ මිනිස්සු අපහසුතාවයට පත් කලා තාමත් කරනව ...විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පරිහරණය කරන රාජ්‍ය අංශයේ නියුතු පිරිස තමයි එයිනුත් අති බහුතරය ...ලංකාවේ විශිෂ්ටතම වුර්තිය තමයි දොස්තර ඊළගට ඉංජිනේරු ...විදේශ ගත ශ්‍රමිකයන්ට නින්දා අපහාස වරද පටවන්න පෙර ඔබ වරද පැටවිය යුතු නින්දා කල යුතු අපහාස කල යුතු තවත් කොටසක් සිටින බව නොවැටහෙන එම පිරිසට ඒ කව්ද ඒ ඇයි යන්න පෙන්වා දීමට සුදුසුම වුර්තින් දෙකක් මට උදාහරණයකට ගන්න වෙනව ...ඒ කව්ද ඒ ඇයි කියල ආය ආය මට මෙතන කියන්න බැහැ ....එසේ විශිෂ්ටතම වුර්තින් දෙකක් ගැන කිව්වේ එතකොට එම කොටසට අයත් අනිත් සියලු වුර්තින් ගැන නිගමනය හරිම ලේසි නිසා ...car permit දෙන්නේ දොස්තරලට විතරක් නෙවෙයි අනිකුත් විධායක නිලධාරීන්ටත් දෙනව කියන එක ඔබට අමතක වුනා ...(මගේ පෞද්ගලික මතය car permit දෙනවනම් දෙන්න ඕනි දොස්තරලට පමණයි එක වෙනම කතාවක් )

    දෙවන කාරණාව තමයි රටේ ප්‍රගමනයට ඇති විශාලම බාධාව වෙලා තියෙන්නේ රාජ්‍ය අංශය බව සියයට 99% කටම නොවැටහීම ...එම කාරණාව මතු නොවුනම තරම් ...(රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම තමයි පවතින පොදු සමාජ මතය )...ඒ ගැන ආය ආය මට මෙතන කියන්න බැහැ ...පින් බත් කන දොස්තර කියන එකෙන් අදහස් කලේ රටේ විශිෂ්ටතම වුර්තියත් රටේ ධනය රැස් කිරීමෙහිලා කිසිදු දායකත්වයක් නොමැති වුවද එම වුර්තින් ලබන විශේෂ වරදාන වරප්‍රසාද සැලකිලි ගැන කතා කිරීමට සහ එවිට එම කොටසට අදාල වන අනිකුත් සියලු වුර්තින් ගැන නිගමනය ලෙහෙසියෙන්ම ගන්න ... ඒවගේම car permit එක උදාහරණය කට ගත්තේ car permit එකත් ඇතුළුව රාජ්‍ය අංශයේ අනවශ්‍ය නාස්තිය පෙන්වීමට ...මිලියන නෙවෙයි බිලියන ගණනක නාස්තිය හොරකම තව ගොඩක් කරුණු තියනවා ...මගේ point එක තමයි රාජ්‍ය අංශය 50% ක් දක්වා අඩු කිරීම ....ඒක ලොකු process එකක් වචනෙන් දෙකෙන් කියන්න බැහැ type කරන්නත් අමාරුයි ...critical case එකක් ...ඉතින් ඒක කියන්නයි අපහාස නින්දා නොකළයුතු පිරිසකට අපහාස නින්දා කරන විට එහි ඇති නොමේරු ළදරු නොගැලපෙන ස්වභාවය පෙන්නුම් කිරීමට තමයි දොස්තර ඉංජිනේරු කියන වුර්තින් දෙක අරගෙන තියෙන්නේ ....ඒ ඇරෙන්න මට කිසිදු තරහක්වත් ඉරිසියවක්වත් නැහැ

    අපේ අති බහුතරය ඔක්කොමද මන්ද ඇමතිලට මන්ත්‍රී ලට තමයි බනින්නේ ...ඉතින් මේ නොතේරෙන මන්ද බුද්ධිය නිසා තමයි අපේ රට මේ තරම් පරිහානියට පත් වෙලා තියෙන්නේ ...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රජ රට, උඩ රට කවුන්ට් කරන්න එපා බොරු වැඩක් :lol:

    හරකො විශේෂ සැලකිලි ඉල්ලලා නෑ.
    නිරෝගී මිනිස්සු රෝගී මිනිස්සු එක්ක තියන්න එපා කියලා විතරයි කියන්නෙ. :sorry:
    උබ දන්නවද කොච්චර පොඩි ළමයි ඉන්නවද කියලා.:( පොඩි ළමයෙකුට හැදුනොත්. :sorry: උබලාට නම් මොකද උබලගෙ ගෙදර මිනිස්සු බේරිලා අනිත් ඔක්කොම මැරුනත් කමක් නෑනෙ. :frown:

    උබ කුහක නෑ කිව්වට ඇග පුරාම කුහක කම බං.:sorry:

    පොඩි ළමයින්ට මොනවත් වෙන්නේ නෑ,
    එයාල කරන්නේ බෝ කරන එක විතරයි
    වැඩියම අමාරු වෙන්නේ 80 ක් වගේ වෙන කට්ටියට :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පොඩි ළමයින්ට මොනවත් වෙන්නේ නෑ,
    එයාල කරන්නේ බෝ කරන එක විතරයි
    වැඩියම අමාරු වෙන්නේ 80 ක් වගේ වෙන කට්ටියට :sorry:

    100% හරියටම කියන්න බෑනෙ ඔයාට ඒක.:eek:

    මුකුත් නැතත් බෝ කරන එකම ඇති බං :lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Umba deyak kiyanna hadanawa. Habai umba eka kiyanna gannannirnayaka galapenne na. GDP seen ekka foreign employment seen galapenne na. Owaekinekata wenas concepts. Anika permits dunna kiyala rajaye bandagaraen salli yanne na. Ena adayamak nathi wena eka wenne.

    E wage umbe karunu godak theotitocally galapenne na. Jabai mata therenawa umba kiyanna yana de.

    GDP එක කියන්නේ GOODS and SERVICE ...GOODS and SERVICE නිකන් අහසින් පහත් වෙන්නේ නැහැ ... ඒ සදහා රට තුල ධනය තියෙන්න ඕනි ...ප්‍රග්ධනයද භාණ්ඩාගාරයේද කොහෙද කියන්න මම දන්නේ නැහැ හැබැයි ධනය තියෙන්න ඕනි ...ධනය උපයන්න ඕනි ...කොටින්ම කියනවනම් රට තුලට ධනය පැමිණෙන්න ඕනි ...foreign employment/IT /tourism /clothing industry /garments / plantation tea / internet trading /forex /freelancing ඔය වගේ සෘජුව රට තුලට ධනය ගෙන එන විශාල වුර්තින් කොටසක් තියනවා ....foreign employment කියන්නේ ප්‍රධානම සාධකයක් .. ඉතින් මේ කොටස රට තුලට ධනය නොගෙනාවොත් GOODS and SERVICE එක මාසෙකින් zero වෙනව ...දොස්තරට පැනඩෝල් පෙත්තක් දී ගන්න බැරිවෙනවා ...

    permit 100 කින් bus 80 ක් ගේන්න පුළුවන් ...(permit කියන්නේ මූලික අවශ්‍යතාවක් වත් නෙවෙයි අඩුම ගනනේ) ...දියුණු වෙමින් පවතින රටකට ඒක සෘජුව බලපානවා ...දියුණු වූ රටකට ඒකෙන් බලපෑමක් නැහැ ...සියලු දෙනා රට ගොඩනැගීම උදෙසා යොමු කලයුතු අවස්ථාවක සහ එහි ප්‍රධාන සාධකය රට තුලට ධනය ගෙන එන්නන් විය යුතු මොහොතක මෙම ප්‍රධාන සාධකය අමතක කොට මෙම පිරිස මත යැපෙන්නන් පිරිසක් උදෙසා (රාජ්‍ය අංශය ) වරධාන වරප්‍රසාද ලබා දීම අපි වගේ රටකට ඔරොත්තු නොදෙන බව තමයි මම කියන්නේ ...permit එක ගැනම අහපු නිසා ඒ ගැන කිව්වේ හැබැයි මම කතා කලේ permit එක හරහා පුළුල් මාතෘකාවක් ....

    ලංකාවේ ආර්ථික විශේෂක්නයෝ ඔස්තාර්ලා ලොකු ලොකු වචන දාල විශ්ලේෂණ කලාට අද වෙනකන් වැඩක් වුනාද ...සරල දෙයින් පටන් ගන්න පුළුවන් මේ රට ගොඩ ගන්නවානම්
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    lanka සී news එකේ ගිහින් බලපන් post එකක් තියනව නිරෝධන කුකුල් කුඩුවක ඉන්න එකෙක් මානව හිමිකම් එකට පැමිණිලි කරනව කියල .... ඌ කියල තියන එකක්වත් අසාදාරණ ද බලපන්කො ....ඒකට අපේ එවුන් දාල තියන comment බලපන් ..මේ වගේ මිනිස්සු එක්ක කොහොමද රටක් ගොඩගන්නේ ...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    GDP එක කියන්නේ GOODS and SERVICE ...GOODS and SERVICE නිකන් අහසින් පහත් වෙන්නේ නැහැ ... ඒ සදහා රට තුල ධනය තියෙන්න ඕනි ...ප්‍රග්ධනයද භාණ්ඩාගාරයේද කොහෙද කියන්න මම දන්නේ නැහැ හැබැයි ධනය තියෙන්න ඕනි ...ධනය උපයන්න ඕනි ...කොටින්ම කියනවනම් රට තුලට ධනය පැමිණෙන්න ඕනි ...foreign employment/IT /tourism /clothing industry /garments / plantation tea / internet trading /forex /freelancing ඔය වගේ සෘජුව රට තුලට ධනය ගෙන එන විශාල වුර්තින් කොටසක් තියනවා ....foreign employment කියන්නේ ප්‍රධානම සාධකයක් .. ඉතින් මේ කොටස රට තුලට ධනය නොගෙනාවොත් GOODS and SERVICE එක මාසෙකින් zero වෙනව ...දොස්තරට පැනඩෝල් පෙත්තක් දී ගන්න බැරිවෙනවා ...

    permit 100 කින් bus 80 ක් ගේන්න පුළුවන් ...(permit කියන්නේ මූලික අවශ්‍යතාවක් වත් නෙවෙයි අඩුම ගනනේ) ...දියුණු වෙමින් පවතින රටකට ඒක සෘජුව බලපානවා ...දියුණු වූ රටකට ඒකෙන් බලපෑමක් නැහැ ...සියලු දෙනා රට ගොඩනැගීම උදෙසා යොමු කලයුතු අවස්ථාවක සහ එහි ප්‍රධාන සාධකය රට තුලට ධනය ගෙන එන්නන් විය යුතු මොහොතක මෙම ප්‍රධාන සාධකය අමතක කොට මෙම පිරිස මත යැපෙන්නන් පිරිසක් උදෙසා (රාජ්‍ය අංශය ) වරධාන වරප්‍රසාද ලබා දීම අපි වගේ රටකට ඔරොත්තු නොදෙන බව තමයි මම කියන්නේ ...permit එක ගැනම අහපු නිසා ඒ ගැන කිව්වේ හැබැයි මම කතා කලේ permit එක හරහා පුළුල් මාතෘකාවක් ....

    ලංකාවේ ආර්ථික විශේෂක්නයෝ ඔස්තාර්ලා ලොකු ලොකු වචන දාල විශ්ලේෂණ කලාට අද වෙනකන් වැඩක් වුනාද ...සරල දෙයින් පටන් ගන්න පුළුවන් මේ රට ගොඩ ගන්නවානම්

    Mokakda ban umba giya iskole
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584111630036.jpg