Lnakaweda?
1955ta katakarama eken duragaman sewa witharai complain karanna puuwan kiwwa.. un number ekak dunna eka answer karanne ne.. mama thama bus eke inne.. mun illana thenata newei ita dura thenwalat ticket denawa.. aye illuwama eth ehemama denawa




අන්තර්පලාත් වගේ සීමිත නැවතුම් බස් එකක් නම් ඊළඟ නැවතුමට ටිකට් කඩන්නේ. ඒක තමා ක්‍රමේ. (රු70 ක් වගේ වැඩිපුර කඩන අවස්ථා තියෙනවා)
ඔය වගේ කෙටි දුරනම් එහෙම ටිකට් කඩන්න බැහැ. ටිකට් එක කීය කඩුවත් උඹ අදාළ ගාන දීපන්.
කිසිම හේතුවකට උට අත උස්සන්න එපා. ඌ ගහන්නෙත් නැහැ
මගී ප්‍රවාහන අධිකාරිය - 0112333222 සහ 1955
ශ්‍රී ලංගම - 0117555555
මේ අංකය ගොඩක් වෙලාවට වැඩ නැහැ - 0716550000
mama danna ekek hitiya oo nam galak gahala duwanwa. eka dawasak light ekak kadala thibba shape eke.